අපි දානය දෙන ආකරය අනුව පින සකස් වෙනවාඔය දුම සුවද වෙන්නම ඕනද ??
නාසය පිනවන්නම ඕනද ?
රස වෙන්ව , සුවද තියනව කියන්නේ ඉන්ද්රියන් පිනවනවා කියන එක නේ.අපි දානය දෙන ආකරය අනුව පින සකස් වෙනවා
පූජාව රසවත් වෙන්න වෙන්න ලබෙන පින වඩි වෙනවා
රස වෙන්ව , සුවද තියනව කියන්නේ ඉන්ද්රියන් පිනවනවා කියන එක නේ.
රූප , ශබ්ද , ගන්ද වල ඇලෙන්න එපා කියනව.
එහෙම කියලා රස කෑම ලැබෙන පින්, රූපය ලස්සන වෙන පින් , සුවද දුම් පුජා කරන එක ගැන කියනව.![]()
සෙපවත් ජීවිතයක් නිවන් දකින කම් ලබනව කියන්නෙව තව එකක්
පූජාව රසවත් වෙන්න siini tikak dan kapanko..අපි දානය දෙන ආකරය අනුව පින සකස් වෙනවා
පූජාව රසවත් වෙන්න වෙන්න ලබෙන පින වඩි වෙනවා

ඔය දුම සුවද වෙන්නම ඕනද ??
නාසය පිනවන්නම ඕනද ?
රස වෙන්ව , සුවද තියනව කියන්නේ ඉන්ද්රියන් පිනවනවා කියන එක නේ.
රූප , ශබ්ද , ගන්ද වල ඇලෙන්න එපා කියනව.
එහෙම කියලා රස කෑම ලැබෙන පින්, රූපය ලස්සන වෙන පින් , සුවද දුම් පුජා කරන එක ගැන කියනව.![]()
පංච ඉන්ද්රිය පිනවීම දුකක් නෙවෙයි ද සැපක් ද ?? සැප ගන්නද කුසල් කරන්න කියන්නේ දහමේ ?