සුවද විලවුන් උදව්වක් ඔනැ..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සුවද විලවුන් උදව්වක් ඔනැ..

    මචන්, මට මෙන්න මේ කලොන් එක ලන්කාවේ ගන්න තැනක් කියපන්.. කැනිස්ටර් (pressure spray) එක නෙමෙයි. මෙන්න මේ වීදුරු බොතලේ.. නම "Brut"

    BRUT_HOMME_M.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සැහෙන කාලෙකට පස්සේ පෙට්ටි වගයක් අස් කරනකොට ඔක හම්බ උනා.. චුට්ටක් තිබුන නිසා සුවද බැලුවා. ක්ශනිකව ඉස්කොලේ යන කාලෙටම මතකය ගියා බන්.. ඒකයි බැලුවේ ආයේ එකක් ගන්න.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    සැහෙන කාලෙකට පස්සේ පෙට්ටි වගයක් අස් කරනකොට ඔක හම්බ උනා.. චුට්ටක් තිබුන නිසා සුවද බැලුවා. ක්ශනිකව ඉස්කොලේ යන කාලෙටම මතකය ගියා බන්.. ඒකයි බැලුවේ ආයේ එකක් ගන්න.

    ahhh ganin ganin nugegoda vijaya eke tibba machan ody spray ekai cologne ekai dekama..