මචංලා මෙන්න උබලට මගෙන් තෑග්ගක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    12,784
    16,038
    113
    තලවකැලේ Water Fall Villas ගැන උබ ලා අහලා ඇතිනෙ. පට්ටම පොට් එකක්. හැමිනෙන්නම හදපු තැනක්. කපල් එකට යන්න, හොර ගෑනී එක්ක යන්න කියාපු පොට් එක. සීතලට නගිනවා වෙනදාටත් වඩා අගලක් දෙකක් ලොකුවට.

    ඔතන Wild Flower කබානා කියලා සෙට් එකක් මම දන්න එකෙක් කරනවා. උගේ කබානා පට්ට අඩුවට උබලට සෙට් කරගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් තුනෙන් පංගුවටත් වඩා අඩුයි, මම නම්බර් එක දාන්නම්, උඹල කතා කරලා බලපන්.



    ඔය තියෙන්නේ උගේ කබාන එකේ ඇතුලෙ ඉඳන් ඌ කරපු වීඩියෝ එක.



    ඔය වීඩියෝ එකේ තියෙනවා චතුරයා උගේ කබාන එක ඇතුලේ ඉඳන් කරපු වීඩියෝ එක.

    මෙන්න උගේ නම්බරේ.
    +94760706683

    මම බිස්නස් එකක් නෙමෙයි කරන්නේ. මට සත පහක්වත් ලාභයක් නෑ. මම දෙපැත්තටම උදව්වක් හැටියට මේක දැම්මෙ. උඹලත් මට උදව්වක් හැටියට දකින දකින වෙලාවට මේ ත්‍රෙඩ් එකේ මොනවා හරි කොටාගෙන පලයල්ලා. බැනලා හරි කොටපල්ලා.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,351
    25,333
    113
    අහ්හ්හ් මට එකක් සෙට් කරලා දියන් පුක ඉරන් ටයිම් ටේබල් හැදුවට :cautious:
     
    • Like
    Reactions: SLK_sri

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,784
    16,038
    113
    කොහොමද ගනන්?

    නිවාඩුවකට
    1 day 12k wage. Katha Karala balapan. Thawa adu Karala dennam.

    Othana anith ewa yanne 30+ per day.

    අහ්හ්හ් මට එකක් සෙට් කරලා දියන් පුක ඉරන් ටයිම් ටේබල් හැදුවට :cautious:
    Aniwa
    Call that number
    ------ Post added on Feb 4, 2025 at 8:54 AM

    regular price ekath dapan ethakota discount eka hoyaganna puluwan. Imaginary price ekakin 50% off kiyalane hamoma danne.
    Onna machan
    67k withara wenawa
    Ubata Oka oya gannen 4n panguwakata set wei call Karala balapan
    ------ Post added on Feb 4, 2025 at 8:54 AM

    කොහොමද ගනන්?

    නිවාඩුවකට
    One day 12k wage wei ubalata.
    Regular price eka 60 K withara.
    https://www.booking.com/hotel/lk/hu...66&srpvid=9fe217bf51010102&type=total&ucfs=1&
    ------ Post added on Feb 4, 2025 at 8:55 AM
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,383
    2,129
    113
    Colombo
    Reviews අවුල්නේ? හොඳ කියලා තියෙන්නේ view එක ගැන විතරයි.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,784
    16,038
    113
    Reviews අවුල්නේ? හොඳ කියලා තියෙන්නේ view එක ගැන විතරයි.
    E unge gana wadi nisa
    Mage yaluwage adui

    othna thiyana serama awul ewalau, kema ehema hoya gannath nahalu
    hariyatama danne naha, gihin balannama ona,
    E machan gana wadi nisa. One night 67000+
    Mage yaluwage oken 1/4 wage ne.
    Menu eken food order Karala kapan patta rahai
    ------ Post added on Feb 4, 2025 at 10:05 AM
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,383
    2,129
    113
    Colombo
    E unge gana wadi nisa
    Mage yaluwage adui
    එතකොට මේක වෙන ප්ලේස් එකක්ද? Food poisoning and hygiene issues ගැන කියලා තියෙන්නේ මේකේ නෙවෙයිද? ඊළඟ සතියේ වගේ දවස් 4ක විතර ට්‍රිප් එකක් යන්න ඉන්නේ. ඒක නිසා හරියට කියපන්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,683
    1
    41,329
    113
    ප*යාගල
    sorry.com
    සීතලට නගිනවා වෙනදාටත් වඩා අගලක් දෙකක් ලොකුවට.

    Oh Yeah Reaction GIF by WWE