born again promote karala tiyenne eran wena mokut labbak karala naaසුව සැරිය project එක ලංකාවේ හොදට යනවා නේද..මම මේ ලගදිත් ඇහුව ගොඩක් positive කතා ටිකක්. මේ සුවසැරියට ආදායම රජයෙන් ද එන්නේ? එතකොට මේ project එක පටන් ගත්තේ harsha de silva මූලික වෙලාද?
අනික් දේ.. මේකට අදාල නැතත් හර්ෂගේ නම තිබ්බ නිසා අහන්න ඕනවුනා. මේ පාර එරාන් කැපුනු එකට ගොඩක් අය අවුලෙන් හිටිය. එරාන් කොයි වගේ contribution එකක්ද දිලා තියෙන්නේ ලංකාවට. ඇත්තටම මට අයිඩියා එකක් නැති නිසා අහන්නේ