සුවසැරිය

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    සුව සැරිය project එක ලංකාවේ හොදට යනවා නේද..මම මේ ලගදිත් ඇහුව ගොඩක් positive කතා ටිකක්. මේ සුවසැරියට ආදායම රජයෙන් ද එන්නේ? එතකොට මේ project එක පටන් ගත්තේ harsha de silva මූලික වෙලාද?

    අනික් දේ.. මේකට අදාල නැතත් හර්ෂගේ නම තිබ්බ නිසා අහන්න ඕනවුනා. මේ පාර එරාන් කැපුනු එකට ගොඩක් අය අවුලෙන් හිටිය. එරාන් කොයි වගේ contribution එකක්ද දිලා තියෙන්නේ ලංකාවට. ඇත්තටම මට අයිඩියා එකක් නැති නිසා අහන්නේ
    born again promote karala tiyenne eran wena mokut labbak karala naa
     
    • Love
    • Like
    Reactions: elektro and 2osama

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,134
    3,135
    113
    ඉතින් හිතහල්ලා ඔය වගේ දේකටත් විරුද්ධවෙලා මිනිස්සු කුලප්පු කරන්න එවුන් ඉන්නවනම් රටේ අනිත් වැඩ ගැන හිතාගන්න පුළුවන් නෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,728
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක මෙහෙ පාලුවෙක් ගෙනාව නෙවෙයි ඉන්දියාවෙන් දුන්නා. ඒ 2015 හිටං උන්නැහේ මෝදිගේ කිට් එක ගහගෙන ඉන්දියාවට හිතවත් කියලා පෙන්නපු නිසා.

    ඉන්දියාව අරමුදල් සපයන එක නැවත්තුවාම ඕක නවතින්නත් ගියා.

    හර්ෂ නිකං පැත්තක ඉඳල ලකුණු දාගන්න හදනවා.
     
    • Like
    Reactions: elektro

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඕක මෝදි සහ රනිල් මූලික වුනේ. හර්ෂා රනිල්ට කලින් එක දා ගත්තා ඇමති විදියට රනිල්ට ඕකට මල පැනලා හිටියේ.. හර්ෂා සහ එරාන් ගත්තාම මනුස්ස කමින් එරාන් හොද ඇති හැබැයි දේශපාලනික මළමිනියක්. කිසිම දෙයක් කරලා නෑ. අඩුම තරමින් ආසනේටවත්. හර්ශා එරාන් හිරුනිකා සංසන්දනය කරලා බැලුවොත් හිරුනිකා හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ.
    Math balagena hitiye harsha me tike champika karana weda walinuth marks gannawa.
     
    • Like
    Reactions: Vampire and elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    අඩෝ මේක මම කලින් දැකලා නැ..මාර වේසිගේ පුතෙක්නේ මූ. මුං ලංකාවට කරපු ඩැමේජ් එක කියල වැඩක් නැ..ඒ මදිවට ලැජ්ජනැතිව දිලිත් ආයේ සෙට් කරගත්තනේ මුන්ව. මුංට කැමති පිරිසකුත් ලංකාවේ ඉන්නවා තාම
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ එජන්තයන් වැඩ කරන ඔවසීස් බිස්නස් එකක් 🤷

    ලෙබනන් උන්ට පේජර් හැදුව කොම්පැනිය වාගේ 🤭