සුවසෙවනට කියන්න -1907🏥🩺

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යයංශයේ පණිවුඩයකි.

    FB-IMG-1686224334238.jpg

    ඔබ ජීවිතයේ එක් වරක්වත් රජයේ සෞඛ්‍ය සේවාවන් භාවිතා කර ඇති. එය කුඩා කල ලබාගත් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයක සිට රෝගාතුර වී රෝහල්ගත වීමක් දක්වා වූ පුළුල් පරාසයක් තුළ විහිදුණු සේවාවන් රාශියක සේවා ලාභියෙක් ලෙස විය හැකියි. අප අද ඔබ වෙත දැනුම් දීමට සූදානම් වන්නේ, සෞඛ්‍ය සේවා භාවිතා කිරීමේදී ඔබට ඇතිවිය හැකි නොයෙකුත් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ පහසුවෙන් දැනුම් දීමට අලුතෙන්ම හදුන්වා දී ඇති ක්‍රමවේදයක් පිළිබදවයි.

    සුවසවන නමින් නම් කර ඇති මෙම සේවාව වෙත,

    0707 907 907 අංකයට වට්ස්ඇප් (WhatsApp) හරහාත්,
    1907 අංකයට SMS පණිවිඩයක් ලෙසත්,
    [email protected] ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් ලෙසත්,

    දවසේ පැය 24 පුරාම ඔබගේ අදහස් උදහස් යොමුකළ හැකි අතර,
    1907 දුරකථන අංකයත් ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා.

    මිලියන 22 කට අධික ජනගහනයකට පුළුල් පරාසයක සෞඛ්‍ය සේවාවන් නොමිලයේ සපයන ඔබගේ සෞඛ්‍ය සේවාව සාපේක්ෂව අඩු පිරිවැයකින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා ඇති බවට ලෝක මට්ටමෙන් සම්භාවනාවට පාත්‍ර වී තිබෙන බව බොහෝ දෙනා දන්නා කරුණක්. නවජන්ම, ළදරු, අවුරුදු පහට අඩු, මාතෘ මරණ අනුපාතිකයන් සාර්ථකව පාලනය කරගන්නා අතරතුර උපතේදී ආයු අපේක්ෂාව ක්‍රමිකව ඉහළ නංවා ගැනීමට මෙන්ම, මැලේරියාව, පෝලියෝ, සරම්ප වැනි වසංගත රෝග රැසක් තුරන් කිරීමට/ පාලනයට නතු කර ගැනීමට සමත් වූ අපගේ සෞඛ්‍ය සේවාව ලබාගෙන ඇති ජයග්‍රහණවල ප්‍රතිඵල පුරවැසියන් වන අප සියලු දෙනාට මෙන්ම අනාගත පරපුරටත් උරුමයි.

    නොයෙකුත් අර්බුද සහ අභියෝග මධ්‍යයේ වුවත් උපරිම සේවාව මහජනයාට සැලසීමේ අරමුණින් දැඩි කැපවීමකින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාව, වැඩි දියුණු කරමින් පවත්වාගෙන යාමට එය භාවිත කරන ජනතාවගේ ප්‍රතිචාර ඉතා වැදගත්. සෞඛ්‍ය සේවාවේ ඇති විවිධ ආකාරයේ ගැටලු සම්බන්ධයෙන් මහජන අදහස් - උදහස් යොමු කළ හැකි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවසවන ඒකකය මේ වන විට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ එම අරමුණ පෙරදැරිව යි.

    සුවසවන සේවාව භාවිතා කිරීම මගින් සහ මේ පණිවුඩය හිතවතුන් වෙත බෙදා හරිමින්, ජාතික සෞඛ්‍ය සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ වෑයම සාර්ථක කරගැනීමට පුරවැසි ඔබ නොඅඩුව දායකත්වය ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන වගේ ගැටළුද මේකට කියන්න පුළුවන්? ක්ලිනික් එකේ දොස්තර බැන්න, පොත විසිකරා වගේ ගැටළුද? නැත්නම් මගේ බඩ රිදෙනවා වගේ ගැටළුද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මොන වගේ ගැටළුද මේකට කියන්න පුළුවන්? ක්ලිනික් එකේ දොස්තර බැන්න, පොත විසිකරා වගේ ගැටළුද?
    දිවුරුම් ප්‍රකාශයක් මගින් slmc එකට දැනුම් දෙන්න.

    [/QUOTE]
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මේ සුවසේවනට කතා කරන්න ඕන මොන වගේ ගැටළු වලටද?

    මේක අදහස් යෝජනා ⁣චෝදනා ගන්න එකක්.
    අනිවා ඔයා කියපු විදිහේ ඒවත් පුලුවන්.

    නමුත් පොත විසික් කරලා බැන්නා වගේ ඒවා වලින් හෝ නිග්ලෙජන්ස් වෙනවනම් slmc එකට කෙලින්ම දැනුවත් කරන්න කිසිම රෝගියෙක් පසුබට වෙන්න අවශ්‍ය නැ. නොකරන එකයි ඇත්තටම අවුලත්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේක අදහස් යෝජනා ⁣චෝදනා ගන්න එකක්.
    අනිවා ඔයා කියපු විදිහේ ඒවත් පුලුවන්.

    නමුත් පොත විසික් කරලා බැන්නා වගේ ඒවා වලින් හෝ නිග්ලෙජන්ස් වෙනවනම් slmc එකට කෙලින්ම දැනුවත් කරන්න කිසිම රෝගියෙක් පසුබට වෙන්න අවශ්‍ය නැ. නොකරන එකයි ඇත්තටම අවුලත්
    ඕවා හරි නම් ඉස්පිරිතාල වල notice ගහලා තියන්න ඕනේ.. ලංකාවේ මිනිස්සු තමන්ගේ අයිතීන් ගැන දැනුවත් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    ඕවා හරි නම් ඉස්පිරිතාල වල notice ගහලා තියන්න ඕනේ.. ලංකාවේ මිනිස්සු තමන්ගේ අයිතීන් ගැන දැනුවත් නෑ
    අනේ පලයන් යන්න ට්‍රාන්ස් ජෙන්ඩ් 🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    අනේ පලයන් යන්න ට්‍රාන්ස් ජෙන්ඩ් 🤣

    ඔන්න පටන් ගත්තා ඉතින්.තොපි දෙන්නා ගැනියි මිනිහයි වගේ. මම දැන් වෙනම ෆොරම් එකක් හදලා දෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යයංශයේ පණිවුඩයකි.

    FB-IMG-1686224334238.jpg

    ඔබ ජීවිතයේ එක් වරක්වත් රජයේ සෞඛ්‍ය සේවාවන් භාවිතා කර ඇති. එය කුඩා කල ලබාගත් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයක සිට රෝගාතුර වී රෝහල්ගත වීමක් දක්වා වූ පුළුල් පරාසයක් තුළ විහිදුණු සේවාවන් රාශියක සේවා ලාභියෙක් ලෙස විය හැකියි. අප අද ඔබ වෙත දැනුම් දීමට සූදානම් වන්නේ, සෞඛ්‍ය සේවා භාවිතා කිරීමේදී ඔබට ඇතිවිය හැකි නොයෙකුත් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ පහසුවෙන් දැනුම් දීමට අලුතෙන්ම හදුන්වා දී ඇති ක්‍රමවේදයක් පිළිබදවයි.

    සුවසවන නමින් නම් කර ඇති මෙම සේවාව වෙත,

    0707 907 907 අංකයට වට්ස්ඇප් (WhatsApp) හරහාත්,
    1907 අංකයට SMS පණිවිඩයක් ලෙසත්,
    [email protected] ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් ලෙසත්,

    දවසේ පැය 24 පුරාම ඔබගේ අදහස් උදහස් යොමුකළ හැකි අතර,
    1907 දුරකථන අංකයත් ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා.

    මිලියන 22 කට අධික ජනගහනයකට පුළුල් පරාසයක සෞඛ්‍ය සේවාවන් නොමිලයේ සපයන ඔබගේ සෞඛ්‍ය සේවාව සාපේක්ෂව අඩු පිරිවැයකින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා ඇති බවට ලෝක මට්ටමෙන් සම්භාවනාවට පාත්‍ර වී තිබෙන බව බොහෝ දෙනා දන්නා කරුණක්. නවජන්ම, ළදරු, අවුරුදු පහට අඩු, මාතෘ මරණ අනුපාතිකයන් සාර්ථකව පාලනය කරගන්නා අතරතුර උපතේදී ආයු අපේක්ෂාව ක්‍රමිකව ඉහළ නංවා ගැනීමට මෙන්ම, මැලේරියාව, පෝලියෝ, සරම්ප වැනි වසංගත රෝග රැසක් තුරන් කිරීමට/ පාලනයට නතු කර ගැනීමට සමත් වූ අපගේ සෞඛ්‍ය සේවාව ලබාගෙන ඇති ජයග්‍රහණවල ප්‍රතිඵල පුරවැසියන් වන අප සියලු දෙනාට මෙන්ම අනාගත පරපුරටත් උරුමයි.

    නොයෙකුත් අර්බුද සහ අභියෝග මධ්‍යයේ වුවත් උපරිම සේවාව මහජනයාට සැලසීමේ අරමුණින් දැඩි කැපවීමකින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාව, වැඩි දියුණු කරමින් පවත්වාගෙන යාමට එය භාවිත කරන ජනතාවගේ ප්‍රතිචාර ඉතා වැදගත්. සෞඛ්‍ය සේවාවේ ඇති විවිධ ආකාරයේ ගැටලු සම්බන්ධයෙන් මහජන අදහස් - උදහස් යොමු කළ හැකි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවසවන ඒකකය මේ වන විට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ එම අරමුණ පෙරදැරිව යි.

    සුවසවන සේවාව භාවිතා කිරීම මගින් සහ මේ පණිවුඩය හිතවතුන් වෙත බෙදා හරිමින්, ජාතික සෞඛ්‍ය සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ වෑයම සාර්ථක කරගැනීමට පුරවැසි ඔබ නොඅඩුව දායකත්වය ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
    Kelloda ban eha paththe inne?
    Prashna kiyanawa wage sex chat karala athey gahanna puluwanda machan? 🥴 🥴