සුවිස්සලන්තේ ලස්සන

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අඩේ මේ බලහංකේ switzerland වල ලස්සන ආස හිතෙනවා නේ බං බලං ඉන්ඩ සමහරු කියනවා බං ස්විට්සර්ලන්තය කියන්නේ මිහිපිට දිව්යවිමානය කියනවා මාර clean
     
    Attachments

    • Natural-Beauty-of-Switzerland-travel-post-shabbyfufu-4-copy.png
      Natural-Beauty-of-Switzerland-travel-post-shabbyfufu-4-copy.png
      1,008.6 KB · Views: 85
    • 38726a00b2ce22fc0532d7c390e7a38d.jpg
      38726a00b2ce22fc0532d7c390e7a38d.jpg
      188.2 KB · Views: 86

    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    Hodai white skin unta

    ------ Post added on Aug 5, 2022 at 12:19 PM

    Sadly godak places wala ehemai bn. I see people with larger audiences speaking up against Black and Asian hate but sadly don't see the same for brown skin. :no: Godak places wala Indians lata ehema marama racist widiyata treat karanne/katha karanne. Apith ithin basically same as Inidans ne look wise. Of course there are many many good people but there are so many people looking down upon brown skin in Western countries. :(
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,336
    8,697
    113
    Rural area eka paththe settle venna nan ehen ekak marry karanna one.. naththan too expensive.. ape seeyalage game man andurana ekek swiss kellek set kara gaththa
    උඹලන්ගෙ සීය වැඩේ කොරගත්තා නම් උබත් අද සුවිස්සලන්තෙ වැසියෙක්.
     
    • Haha
    Reactions: SpaceX

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,336
    8,697
    113
    Hodai white skin unta

    ------ Post added on Aug 5, 2022 at 12:19 PM

    මෙ skin colour එකට ලන්කාවෙ තොපිත් කැමති නෑනෙ.

    තොපි මෙයාගෙ smell rating බලන්නවත් හදන්නෙ නෑ. එච්චරට ගඳයි කියයි. කෝ වැරදිලාවත් ගහපු උන්වත් හොයාගන්න නෑ. පේනවා නෙහ් තොපිලගෙත් තියෙන වර්න බේද වාදෙ.

    අර තනාශ හරි ස්ටෙෆනි වගේ mixed ගෑනුන්ගෙ වීඩීයෝ දැම්මොත් බලාගන්න තිබ්බා smell rating නෙමෙයි lick rating එකත්. තූ නොදකින් තොපිලගෙ බම්බු අනුකම්පාව.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    sira laasani eka parak giya
    අඩ්ඩේ ගිහිල්ලත් තියනවද 😍 කොහොමද බං ලස්සනයිද කොහොමද එච්චර clean එකට තියෙන්නේ ඒ ,සීතලයිද බං අව්ව පායලා තිබ්බත් කියන්ඩකෝ විස්තර ටිකක් දැනගන්න 😍
     
    • Like
    Reactions: NRTG and Ryan08

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Sadly godak places wala ehemai bn. I see people with larger audiences speaking up against Black and Asian hate but sadly don't see the same for brown skin. :no: Godak places wala Indians lata ehema marama racist widiyata treat karanne/katha karanne. Apith ithin basically same as Inidans ne look wise. Of course there are many many good people but there are so many people looking down upon brown skin in Western countries. :(
    Indian unta lankawe hotel walath racist.but brown skin un oka gena katha karanne ne.asian kivvana chinese look un tamai kiyala hitanne.but indian wage unta marama palheta dala treat karanne kohe giyath.kawuruwath kiyanne ne ewa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    මෙ skin colour එකට ලන්කාවෙ තොපිත් කැමති නෑනෙ.

    තොපි මෙයාගෙ smell rating බලන්නවත් හදන්නෙ නෑ. එච්චරට ගඳයි කියයි. කෝ වැරදිලාවත් ගහපු උන්වත් හොයාගන්න නෑ. පේනවා නෙහ් තොපිලගෙත් තියෙන වර්න බේද වාදෙ.

    අර තනාශ හරි ස්ටෙෆනි වගේ mixed ගෑනුන්ගෙ වීඩීයෝ දැම්මොත් බලාගන්න තිබ්බා smell rating නෙමෙයි lick rating එකත්. තූ නොදකින් තොපිලගෙ බම්බු අනුකම්පාව.
    Anukampawak newe.but ehema smell rating dunnata meet unoth palehata dala katha karanne nane.eka wenama track ekak
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මාස දෙකකට කලින් ළගටම ගිහින් හැරිලා එන්න උනා වෙන වැඩක් වැටිලා.ඊලග සමර් එකේවත් බලන්න ඕන.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩ්ඩේ ගිහිල්ලත් තියනවද 😍 කොහොමද බං ලස්සනයිද කොහොමද එච්චර clean එකට තියෙන්නේ ඒ ,සීතලයිද බං අව්ව පායලා තිබ්බත් කියන්ඩකෝ විස්තර ටිකක් දැනගන්න 😍

    31SxIYe.jpg

    0QUjlzi.jpg

    0Vkx8oM.jpg

    iyBlMq6.jpg

    මම ජිනීවා ගියේ බන්. ආයේ කියල වැඩැක් නෑ පට්ටම ක්ලීන්. අනික පට්ට ගනන් හැමදේම. ප්‍රන්සේ ඉදන් ඇවිත් ස්විස් ඉදල ඉතාලි ගියා. ♥️