සුව නොවන ලෙඩ සුව කරනු ලැබේ....(රුවටීමක් නොවේ)

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    man dannwa oyala benala hari nobena hari thamange katahari ledak thiyanwanam me post eka gena INTEREST kiyala....eka thamai mata karana ona une....malligen ahuwama add ekak dannada kiyala malli epa kiwa....man ithin office eke inna gaman thread ekak demme kaatahari wedak wei kiyala...monawa nethath puluwanam hema masekama ATAPIRIKARAK hamuduruwo kenekta puja karana eka loku pinak....ewa merena mohothe sithuwilla shakthimath karana puluwan dewal....

    ko ban mama ahuwa deta uba uththara dun nahane
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Marunata passe athmayak kiyala deyak na ape agame hatiyata. Kenek marena anthima chiththa weethiye chiththakshana 17n 12i yanne. Ekenuth 9ni eka chuthi sitha, 12 weni eka prathisandi sitha. e kiyanne marena mohethema kohe hari ipadenawa chiththakshana 2kak kiyanne rahathan wahanse kenektath wena wenama balanna bari deyak.

    Deweni eka, loke pin ganna puluwan dewiyantai perethaintai witharai. Mata hodatama sure oya maruna seeya dewi kenek neme kiyala. Ethakota ithin perethayek thama inne. Perethayongen beheth gannawata wada hodai marena eka. mokada eka minis kamatath nigawak.

    Eka nisa minissu amaruwe danne nathuwa hitapan.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V

    mate is there any place i can read about this more?
     
    Sen-lu

    Well-known member
  • Screenshot_20200628_155805-01.jpeg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මහරගම අපේක්ෂා හොස්පිට්ල් එකේ ඉන්නවා හොඳ කරන්න අමාරු ලෙඩ හැදුන අය. කොරෝනා කලබල නිසා ඇති වෙච්ච බෙහෙත් හිඟය එක්ක කලින් ලැබුන බෙහෙත් ඇඟට වැටෙන්නෙ නෑ, ඒ නිසා ඒ අය මේ දවස්වල ඉන්නෙ ගොඩක් අමාරුවෙන්. ලෙඩේ හොඳකරන්න බැරි උනත් ඒ ලෙඩ්ඩුන්ගෙ වේදනාව අඩු කරන්න පුළුවන් නම් උබටත් උබෙ මල්ලිටත් මැරුන ඥාතියටත් ලොකු පිනක්.

    @ https://elakiri.com/members/supermario.377833/ ai uba mekata reply nokaranne
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    @hitchiputha මෙහෙමයි මිතුර ඔයාලා පව්....ඔයාලට පෙන්නේ 3% යි.ඉතුරු 97% ම නොපෙනෙන දෙවල්....ඉතිං මැරෙන්න කලින් අන්තිම සිතුවිල්ල හොඳ ප්‍රබල එකක්ග කරගන්න මහන්සි වෙන්න පින් කර ගන්න.
    කොහේ ගියත් ඔය 3% තමයි හරහට හිටින්නේ.
    බුදුදහම ට අනුව 3% percentage එක calculate කරන සූත්‍රය මොකක්ද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    බොරු කරලා මිනිස්සුන්ව රවටන්න එපා බන්. ඔවයින් ලෙඩ හොඳ කරන්න පුලුවන්නම් මේ ලංකාවේ කොච්චර අමාරු ලෙඩ්ඩු ඉන්නවද බෙහෙත් කරලා හොඳ කරන්න බැරි... අපේක්ෂා රෝහල පැත්තේ මල්ලිට ගියා නම් ඔය වැඩේ කර ගන්න පුළුවන්

    මෙහෙමයි අපිට නොපෙනෙන හැම දේම අවිශ්වාස කරනවා නෙමෙයි, හැබැයි ඇත්ත විදිහට කරපු කෙනෙක් නැහැ..

    අර මියා කලීෆා වත් යාලු කරලා දෙන්නම් කියල කොල්ලෙක්ගෙන් ලක්ෂ 2.5ක් ඉල්ලපු ගෑනු කෙනෙක් ගේ වීඩියෝ එකක් ෂෙයාර් උනා ගිය දවස් ටිකේ
     
    • Haha
    Reactions: jay-shan

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ලෙඩ හොද කරන කතන්දරේ නම් දන්නෙ නෑ. හැබැයි අපිට නොපෙනෙන තොරතුරු (සීමාවක් තුල) , අණවින කොඩිවිණ , හොරකම් ගැන විස්තර වගේ දේවල් නම් මේවගේ අයගෙන් අහල දැනගන්න පුළුවන්. මේගැන රිසර්ච් කරපු මාහාචාර්ය වරයෙක් හිටියා නන්දසේන රත්නපාල කියලා දැන්නම් මිනිහා මැරිලා. එයා ලියපු පොත් තියනවා.මේ ගැන උනන්දුවක් තියන අය ඒ පොත් බැලුවනම් ගොඩක් කරුණු දැන ගන්න පුළුවන් වෙයි.
     
    • Love
    Reactions: Supermario

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මහරගම අපේක්ෂා හොස්පිට්ල් එකේ ඉන්නවා හොඳ කරන්න අමාරු ලෙඩ හැදුන අය. කොරෝනා කලබල නිසා ඇති වෙච්ච බෙහෙත් හිඟය එක්ක කලින් ලැබුන බෙහෙත් ඇඟට වැටෙන්නෙ නෑ, ඒ නිසා ඒ අය මේ දවස්වල ඉන්නෙ ගොඩක් අමාරුවෙන්. ලෙඩේ හොඳකරන්න බැරි උනත් ඒ ලෙඩ්ඩුන්ගෙ වේදනාව අඩු කරන්න පුළුවන් නම් උබටත් උබෙ මල්ලිටත් මැරුන ඥාතියටත් ලොකු පිනක්.

    • Sad
    Reactions: Supermario

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    බොරු කරලා මිනිස්සුන්ව රවටන්න එපා බන්. ඔවයින් ලෙඩ හොඳ කරන්න පුලුවන්නම් මේ ලංකාවේ කොච්චර අමාරු ලෙඩ්ඩු ඉන්නවද බෙහෙත් කරලා හොඳ කරන්න බැරි... අපේක්ෂා රෝහල පැත්තේ මල්ලිට ගියා නම් ඔය වැඩේ කර ගන්න පුළුවන්

    මෙහෙමයි අපිට නොපෙනෙන හැම දේම අවිශ්වාස කරනවා නෙමෙයි, හැබැයි ඇත්ත විදිහට කරපු කෙනෙක් නැහැ..

    අර මියා කලීෆා වත් යාලු කරලා දෙන්නම් කියල කොල්ලෙක්ගෙන් ලක්ෂ 2.5ක් ඉල්ලපු ගෑනු කෙනෙක් ගේ වීඩියෝ එකක් ෂෙයාර් උනා ගිය දවස් ටිකේ

    man owanam danne ne yalu....oya kiwwa de man mallitath kiwwa....man eka ahanan kalin eya dena answer ekath dengena hitiya...beri na puluwan namuth api me loke ganudenu karanwa wagema thamai a loke ekkath owa karaddi ganudenu tiyanwa....ape word eken kiwoth DEALS tynwa.....ekai ehema karana beri''