සුව වීමට වඩා වැලකීම වැදගත් වේ.

redhat

Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    සුව වීමට වඩා වැලකීම වැදගත් වේ.

    අපේ තරු මීට වඩා ටිකක් හිතුවොත් හොඳයි....... සුව වීමට වඩා වැලකීම වැදගත් වේ.

    14925279_1616106585355795_9028205694354162507_n.jpg
     
    • Like
    Reactions: Download_Now

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් ගොනෝ කැන්සර් නැතුව කැන්සර් හොස්පිටල් හදල වැඩක් තියෙනවද? :baffled:

    ඒ නිසා තමා මූ මේවා කන්න කියන්නේ..:)
    නැත්තම් මුන් හොස්පිටල් හදන්නේ නිකන් තියන්න දැයි...:dull::dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව කෑවට මොකුත් වෙනවා කියලා ඔප්පු කරලා නෑ නේ හරියට .ඔනේම දෙයක් අනවශ්‍ය ලෙස හෝ පුද්ගලයන් අනුව හොද නැති වෙන්න පුලුවන් අනික මේවා වස විස නම් රඡයෙන් තහනම් කරන්න ඔනේ බොරුවට ඇඩ් වල ඉන්න මිනිස්සුන්ට ගරහන්නේ නැතුව.
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඉතින් ගොනෝ කැන්සර් නැතුව කැන්සර් හොස්පිටල් හදල වැඩක් තියෙනවද? :baffled:

    ඒ නිසා තමා මූ මේවා කන්න කියන්නේ..:)
    නැත්තම් මුන් හොස්පිටල් හදන්නේ නිකන් තියන්න දැයි...:dull::dull:

    :lol:
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඔව කෑවට මොකුත් වෙනවා කියලා ඔප්පු කරලා නෑ නේ හරියට .ඔනේම දෙයක් අනවශ්‍ය ලෙස හෝ පුද්ගලයන් අනුව හොද නැති වෙන්න පුලුවන් අනික මේවා වස විස නම් රඡයෙන් තහනම් කරන්න ඔනේ බොරුවට ඇඩ් වල ඉන්න මිනිස්සුන්ට ගරහන්නේ නැතුව.

    they promote that they are embroiderers for those products .. so some part of responsibility goes to them.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඔව කෑවට මොකුත් වෙනවා කියලා ඔප්පු කරලා නෑ නේ හරියට .ඔනේම දෙයක් අනවශ්‍ය ලෙස හෝ පුද්ගලයන් අනුව හොද නැති වෙන්න පුලුවන් අනික මේවා වස විස නම් රඡයෙන් තහනම් කරන්න ඔනේ බොරුවට ඇඩ් වල ඉන්න මිනිස්සුන්ට ගරහන්නේ නැතුව.

    Same op... machan
    Oya widhihata hithuvoth podi ayata kanna hoda deyak kiyala aththe Samaposha witharai evath oya tharam quality da kiyala api kohomada danne....
    Kana bath tike pava visha thiyena kale ohoma dekata kegahanna epa machan la

    :(