සුව සැරිය​ ගැන ඇත්ත​

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
මම මේ මෙිකට කඩෙි යනවා නෙමි.මේ සේවාවේන් ඈත ගම්වල වගේම රෑට ලෙඩ වෙලා ඉස්පිරිතාලේ යන්න වාහන නැතුව ඉන්න මිනිස්සු කී දෙනෙක්ගේ ජීවිත බෙිරිලා තියෙනවද.
 
SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113

    මේක හදුන්වලා දෙන්න යද්දි වෛද්‍ය සංගමේ කියපු කුණු කතා ටීක මතකද​? සාමන්‍ය මිනිස්සුන්ට වඩා අපේ රටේ දොස්තරලා බලු වෙලා. ඇත්තටම මේක හොද සේවාවක්, මේකේ සේවයේ යෙදී ඉන්නෙ අපේම රටේ හෙදියන් සහ රියදුරු මහතුන්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    bump
    me wage sewawak thiyena eka hodai, habei mewa indiawa pinata (loan ekak witarakma) widihata dunna hithanna amrui. mokada unta me tikama use karala jangama toilet haduwath eka mekata wada watinawane.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    bump
    me wage sewawak thiyena eka hodai, habei mewa indiawa pinata (loan ekak witarakma) widihata dunna hithanna amrui. mokada unta me tikama use karala jangama toilet haduwath eka mekata wada watinawane.

    Nikan dena ashwayage dath ganan karanna epa ban...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මේක හදුන්වලා දෙන්න යද්දි වෛද්‍ය සංගමේ කියපු කුණු කතා ටීක මතකද​? සාමන්‍ය මිනිස්සුන්ට වඩා අපේ රටේ දොස්තරලා බලු වෙලා. ඇත්තටම මේක හොද සේවාවක්, මේකේ සේවයේ යෙදී ඉන්නෙ අපේම රටේ හෙදියන් සහ රියදුරු මහතුන්

    :yes:
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ඇත්තටම බන් මොන අදහසක් හිතේ තියාගෙන මේ සේවාව පටන් ගත්තත් මේක දැන් අපිවගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇත්තටම ගොඩක් වටින සේවාවක් වෙලා ඉවරයි
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඇත්තටම බන් මොන අදහසක් හිතේ තියාගෙන මේ සේවාව පටන් ගත්තත් මේක දැන් අපිවගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇත්තටම ගොඩක් වටින සේවාවක් වෙලා ඉවරයි

    habayi mokak hari yati aramunak athi. Nath nam Mechchcara deyak FREE denne nane:dull:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මම මේ මෙිකට කඩෙි යනවා නෙමි.මේ සේවාවේන් ඈත ගම්වල වගේම රෑට ලෙඩ වෙලා ඉස්පිරිතාලේ යන්න වාහන නැතුව ඉන්න මිනිස්සු කී දෙනෙක්ගේ ජීවිත බෙිරිලා තියෙනවද.

    ගොඩක් හොද වැඩක්. ඒත් මේක නිකන් දුන්න එක ගැන සැකයක් තියනවා