It's helping many! Good one to make available all over the country

මම මේ මෙිකට කඩෙි යනවා නෙමි.මේ සේවාවේන් ඈත ගම්වල වගේම රෑට ලෙඩ වෙලා ඉස්පිරිතාලේ යන්න වාහන නැතුව ඉන්න මිනිස්සු කී දෙනෙක්ගේ ජීවිත බෙිරිලා තියෙනවද.
bump
me wage sewawak thiyena eka hodai, habei mewa indiawa pinata (loan ekak witarakma) widihata dunna hithanna amrui. mokada unta me tikama use karala jangama toilet haduwath eka mekata wada watinawane.
Nikan dena ashwayage dath ganan karanna epa ban...
මේක හදුන්වලා දෙන්න යද්දි වෛද්‍ය සංගමේ කියපු කුණු කතා ටීක මතකද? සාමන්‍ය මිනිස්සුන්ට වඩා අපේ රටේ දොස්තරලා බලු වෙලා. ඇත්තටම මේක හොද සේවාවක්, මේකේ සේවයේ යෙදී ඉන්නෙ අපේම රටේ හෙදියන් සහ රියදුරු මහතුන්

ඇත්තටම බන් මොන අදහසක් හිතේ තියාගෙන මේ සේවාව පටන් ගත්තත් මේක දැන් අපිවගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇත්තටම ගොඩක් වටින සේවාවක් වෙලා ඉවරයි

මම මේ මෙිකට කඩෙි යනවා නෙමි.මේ සේවාවේන් ඈත ගම්වල වගේම රෑට ලෙඩ වෙලා ඉස්පිරිතාලේ යන්න වාහන නැතුව ඉන්න මිනිස්සු කී දෙනෙක්ගේ ජීවිත බෙිරිලා තියෙනවද.