Whole spine = මුළු කොන්ද
Cervical spine = බෙල්ල
බෙල්ලට පහලින් තිබ්බ වෙනස්කම නැති වුණා වගේ මුං මේ දාන්නේ දෙවැනි MRI එකේ ඒ ටික බලලා නැති බව නොදැන. මේ වගේ බොරු වලින්ම පේනවා නුගත් ආයුර්වේද, හොර වෙද set එක කරන බොරු.
------ Post added on Nov 14, 2023 at 5:27 PM

හොර වෙද bro ඊළඟ පාර report එක දාන්න කලින් google translate පාරක් දාලා වත් balapan බොරු share කරන්න කළින්.තාත්තා කොහෙද ඉන්නේ? ආසන්නම නගරය මොකක්ද? කාට කාටද පෙන්නුවේ?