සුසර සර...

pop1212

Well-known member
  • Feb 9, 2007
    1,198
    165
    63
    Cyber Ray
    images


    සිරවෙලා දෙතොලතර
    උරා ලය සුසුම් සර
    කොඳුරනා ස්වර අතර
    වෙලා හද සර සුසර

    ​

    මගේ කවි පිටුව
     
    Last edited:
    • Like
    Reactions: cspmaxx