සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.
මහලේකම් තනතුරුවලින් ඉවත් කෙරුණු ඔවුන් දෙදෙනා පක්ෂ සාමාජිකත්වයෙන් ද නෙරපා ඇති බවයි වාර්තා වන්නේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කර ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පත්කර තිබෙනවා
source - http://nethfm.com/article/79896