සුසිල් ගේ වග - වග නොවීම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ආච්චිගේ දොන් සුසිල් ප්‍රේම්ජයන්ත තමයි සම්පුර්ණ නම.

    නීතිඥයෙක්.

    1991 දී තමයි දේශපාලනයට එන්නේ. ඒ කෝට්ටේ නගර සභාව හරහා.

    පාර්ලිමේන්තුවට එන්නේ අලුත් මුහුණු ගොඩක් ගෙනාපු ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

    අධ්‍යාපන ඇමති පට්ටම හම්බවෙලා තියෙන්නේ 2000 දී.

    2004 මහින්ද ආණ්ඩු කරන දවස්වල බලශක්ති ඇමතිකම දීල තිබිල තියෙන්නේ. පස්සේ අයෙත් අධ්‍යාපන ඇමතිකම, පැට්‍රොල් ඇමතිකම එහෙමත් කරලා තියෙනවා.
    ආ පරිසර ඇමැතිකමත් කරලා තියෙනවා ඔන්න.

    2015 මයිත්‍රී මෙයාව පක්ෂයේ මහපුටුවෙන් අයින් කරලා. හැබැයි යහපාලන වැඩේ පත්තුවුනාම තාක්ෂණ ඇමතිකම දෙනවා.

    2000 ඉඳන් 2021 වෙනකල් දැනට අවුරුදු 21ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්.
    ඇමති පට්ටම් ගොඩක් කරපු කෙනෙක්. ඩොලර් මිලියන ගණනක වත්කමක් එහෙම තියෙනවා.

    මේ සියලුම පට්ටම් දරල අවුරුදු 21ක් රටට කල සේවය කටක් ඇරලා කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ වගේ තමයි පේන්නේ.

    වැඩක් නැති ඇමතිවරු ගොඩක් තියාගෙන වැඩක් කරන්න බැරිනම් අයින් කරන ප්‍රතිපත්තිය නම් හොඳයි.

    ආණ්ඩුවේ වැරදි කියන්නේ නැතුව, තමන් කල සේවාවල් රටට ගෙනාපු මුදල්, ආයෝජන වගේ දේවල් කියන්න කිසිම දෙයක් පෙන්න නැහැ.

    2017 ඉඳන් 2020 වෙනකල් පර්ලෙමේන්තු ගිහින් තියෙන්නේ දවස් 185ක් විතරයි.

    මේ වගේ ගොඩක් අය ඉන්නවා, වැඩක් නොකර තප්පුලන, ඔක්කොම අයින් කරලා 225ම ගෙදර යවන්න කාලේ හරි.

    අයින් කරාම අනුන්ගේ වැරදි නොකිය පහුගිය අවුරුද්දේ තමන් රටේ ජනතාවට, රටට කල සේවය කියන්න පුළුවන් කටක් තියෙන්න ඕන.

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අයින් කරාම අනුන්ගේ වැරදි නොකිය පහුගිය අවුරුද්දේ තමන් රටේ ජනතාවට, රටට කල සේවය කියන්න පුළුවන් කටක් තියෙන්න ඕන.
     
    • Like
    Reactions: zid2021

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Sonala da liyala dunne?

    Ehenam ithin Gotath wedak ne oyy, uu karapu bambuwakuth ne. Barisila? uu monawada kare?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,705
    4,583
    113
    1971 ඉඳන් 2021 වෙනකල් දැනට අවුරුදු 51k පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්.awrudu 28k
    President,PM n ඇමති පට්ටම් ගොඩක් කරපු කෙනෙක්. ඩොලර් මිලියන ගණනක වත්කමක් එහෙම තියෙනවා…Haduna gaththoth oba maa?
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Sonala da liyala dunne?

    Ehenam ithin Gotath wedak ne oyy, uu karapu bambuwakuth ne. Barisila? uu monawada kare?
    කොරෝනා හැදිලා මැරෙන්න ගියා නේද?

    1971 ඉඳන් 2021 වෙනකල් දැනට අවුරුදු 28k පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්.
    President,PM n ඇමති පට්ටම් ගොඩක් කරපු කෙනෙක්. ඩොලර් මිලියන ගණනක වත්කමක් එහෙම තියෙනවා…Haduna gaththoth oba maa?
    කටක් ඇරලා රටට සේවයක් කළා කියන්න මොකෙක්වත් නැහැ
    ජවිපෙ විතරයි ටිකක් හරි වැදගත් වැඩක් කරලා කටක් ඇරලා කියන්න ඉතුරු කරලා තියෙන්නේ
    ------ Post added on Jan 6, 2022 at 9:18 AM
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,705
    4,583
    113
    කොරෝනා හැදිලා මැරෙන්න ගියා නේද?

    කටක් ඇරලා රටට සේවයක් කළා කියන්න මොකෙක්වත් නැහැ
    ජවිපෙ විතරයි ටිකක් හරි වැදගත් වැඩක් කරලා කටක් ඇරලා කියන්න ඉතුරු කරලා තියෙන්නේ
    ------ Post added on Jan 6, 2022 at 9:18 AM
    2000 ඉඳන් 2021 වෙනකල් දැනට අවුරුදු 21ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්.
    ඇමති පට්ටම් ගොඩක් කරපු කෙනෙක්. ඩොලර් මිලියන ගණනක වත්කමක් එහෙම තියෙනවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    1971 ඉඳන් 2021 වෙනකල් දැනට අවුරුදු 51k පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්.awrudu 28k
    President,PM n ඇමති පට්ටම් ගොඩක් කරපු කෙනෙක්. ඩොලර් මිලියන ගණනක වත්කමක් එහෙම තියෙනවා…Haduna gaththoth oba maa?
    Kotingen rata beragatta mataka nedda? Ekath thaniyen pawle aya witarak ekkan gihin gehuwe.

    ewa amataka karanna epa.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    2000 ඉඳන් 2021 වෙනකල් දැනට අවුරුදු 21ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්.
    ඇමති පට්ටම් ගොඩක් කරපු කෙනෙක්. ඩොලර් මිලියන ගණනක වත්කමක් එහෙම තියෙනවා
    ගල්කිස්ස
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    susil melo rahak naha kiyala api dannawa

    habai porage wathkam monada tiyenne?
    horakan karala tiyanawada?

    ehema tiyanawanam anduwe ewa nisa ayin kalanam ewa expose karanna, etakota porawa kelinma hireta yawanna puluwanne
    mokada monawa unat ape salline

    matanam dan melo rahak nathi ewun hodai, weda karanawa kiyala pennala horakan karana ewunta wada :lol:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    2004 , Mahinda govt? Do we have such a short memory. Mahinda became president in December 2005 with 50.3% of votes .
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ආච්චිගේ දොන් සුසිල් ප්‍රේම්ජයන්ත තමයි සම්පුර්ණ නම.

    නීතිඥයෙක්.

    1991 දී තමයි දේශපාලනයට එන්නේ. ඒ කෝට්ටේ නගර සභාව හරහා.

    පාර්ලිමේන්තුවට එන්නේ අලුත් මුහුණු ගොඩක් ගෙනාපු ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

    අධ්‍යාපන ඇමති පට්ටම හම්බවෙලා තියෙන්නේ 2000 දී.

    2004 මහින්ද ආණ්ඩු කරන දවස්වල බලශක්ති ඇමතිකම දීල තිබිල තියෙන්නේ. පස්සේ අයෙත් අධ්‍යාපන ඇමතිකම, පැට්‍රොල් ඇමතිකම එහෙමත් කරලා තියෙනවා.
    ආ පරිසර ඇමැතිකමත් කරලා තියෙනවා ඔන්න.

    2015 මයිත්‍රී මෙයාව පක්ෂයේ මහපුටුවෙන් අයින් කරලා. හැබැයි යහපාලන වැඩේ පත්තුවුනාම තාක්ෂණ ඇමතිකම දෙනවා.

    2000 ඉඳන් 2021 වෙනකල් දැනට අවුරුදු 21ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්.
    ඇමති පට්ටම් ගොඩක් කරපු කෙනෙක්. ඩොලර් මිලියන ගණනක වත්කමක් එහෙම තියෙනවා.

    මේ සියලුම පට්ටම් දරල අවුරුදු 21ක් රටට කල සේවය කටක් ඇරලා කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ වගේ තමයි පේන්නේ.

    වැඩක් නැති ඇමතිවරු ගොඩක් තියාගෙන වැඩක් කරන්න බැරිනම් අයින් කරන ප්‍රතිපත්තිය නම් හොඳයි.

    ආණ්ඩුවේ වැරදි කියන්නේ නැතුව, තමන් කල සේවාවල් රටට ගෙනාපු මුදල්, ආයෝජන වගේ දේවල් කියන්න කිසිම දෙයක් පෙන්න නැහැ.

    2017 ඉඳන් 2020 වෙනකල් පර්ලෙමේන්තු ගිහින් තියෙන්නේ දවස් 185ක් විතරයි.

    මේ වගේ ගොඩක් අය ඉන්නවා, වැඩක් නොකර තප්පුලන, ඔක්කොම අයින් කරලා 225ම ගෙදර යවන්න කාලේ හරි.

    අයින් කරාම අනුන්ගේ වැරදි නොකිය පහුගිය අවුරුද්දේ තමන් රටේ ජනතාවට, රටට කල සේවය කියන්න පුළුවන් කටක් තියෙන්න ඕන.
    මචෝ ඔයා හරියටම කියලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් මිනිස්සුන්ට දෙයක් කරලා තියෙන්නේ බොහොම ටික දෙනයි. බහුතරයකට වඩා කොමිස් ගන්නයි වෙන වෙන දේවල් වලින් තමන් හම්බකර ගත්තා විතරයි. ඔය මිනිස්සුන්ව රවට්ටන්නනේ අන්තිමේට යනකොට ත්‍රීවිල් එකක ගියෙත්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    එත් මෙයා කරපු කිසිම වැඩක් නෑ
    මෙයා ගොඩක් නිවට ඇමති කෙනෙක්
    එක පාරක් මහින්ද කනට ගැහුවා කියලා හොස්පිටල් ඇඩ්මිට් උනා
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අධ්‍යාපනේ මෙච්චර ප්‍රශ්න ඇතිවෙන්න දායක වුන එකෙක් තමයි ඔය සුසිල් පකා.
    ආණ්ඩුවේ ඉගෙන ආණ්ඩුවට බැන බැන හිටියා කැබිනට් පට්ටමක් නොලැබුන දුකට.
    ඔය එලෙව්වා හොදම් වැඩියි පුකට පයින් ගහලා දොට්ට දාන්න තිබ්බේ.
    හිටන්ගේ පක්සේ හැම එකාම ඔහොම එලියට ඇදලා දාන්න ඕනි. දෙපැත්ත කන සක්කිලි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව