ආච්චිගේ දොන් සුසිල් ප්‍රේම්ජයන්ත තමයි සම්පුර්ණ නම.
නීතිඥයෙක්.
1991 දී තමයි දේශපාලනයට එන්නේ. ඒ කෝට්ටේ නගර සභාව හරහා.
පාර්ලිමේන්තුවට එන්නේ අලුත් මුහුණු ගොඩක් ගෙනාපු ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
අධ්‍යාපන ඇමති පට්ටම හම්බවෙලා තියෙන්නේ 2000 දී.
2004 මහින්ද ආණ්ඩු කරන දවස්වල බලශක්ති ඇමතිකම දීල තිබිල තියෙන්නේ. පස්සේ අයෙත් අධ්‍යාපන ඇමතිකම, පැට්‍රොල් ඇමතිකම එහෙමත් කරලා තියෙනවා.
ආ පරිසර ඇමැතිකමත් කරලා තියෙනවා ඔන්න.
2015 මයිත්‍රී මෙයාව පක්ෂයේ මහපුටුවෙන් අයින් කරලා. හැබැයි යහපාලන වැඩේ පත්තුවුනාම තාක්ෂණ ඇමතිකම දෙනවා.
2000 ඉඳන් 2021 වෙනකල් දැනට අවුරුදු 21ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක්.
ඇමති පට්ටම් ගොඩක් කරපු කෙනෙක්. ඩොලර් මිලියන ගණනක වත්කමක් එහෙම තියෙනවා.
මේ සියලුම පට්ටම් දරල අවුරුදු 21ක් රටට කල සේවය කටක් ඇරලා කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ වගේ තමයි පේන්නේ.
වැඩක් නැති ඇමතිවරු ගොඩක් තියාගෙන වැඩක් කරන්න බැරිනම් අයින් කරන ප්‍රතිපත්තිය නම් හොඳයි.
ආණ්ඩුවේ වැරදි කියන්නේ නැතුව, තමන් කල සේවාවල් රටට ගෙනාපු මුදල්, ආයෝජන වගේ දේවල් කියන්න කිසිම දෙයක් පෙන්න නැහැ.
2017 ඉඳන් 2020 වෙනකල් පර්ලෙමේන්තු ගිහින් තියෙන්නේ දවස් 185ක් විතරයි.
මේ වගේ ගොඩක් අය ඉන්නවා, වැඩක් නොකර තප්පුලන, ඔක්කොම අයින් කරලා 225ම ගෙදර යවන්න කාලේ හරි.
අයින් කරාම අනුන්ගේ වැරදි නොකිය පහුගිය අවුරුද්දේ තමන් රටේ ජනතාවට, රටට කල සේවය කියන්න පුළුවන් කටක් තියෙන්න ඕන.