සුසිල්_ඡන්දය නොදමන හැඩයි !

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සුසිල්_ඡන්දය නොදමන හැඩයි !

    සුසිල් ඡන්දය නොදමන හැඩයි !
    ජනාධිපතිවරයා විසින් ශ්‍රීලනිපය සාමාජිකත්වන් ඉවත් කර, තනතුරු වලින් පහ කරන ලදැයි පැවසෙන සුසිල් ප්‍රේම්ජයන්ත හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් මෙවර ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකි සිටීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

    අධිකරණය විසින් නිකුත්කර ඇති අතුරු තහනම් නියෝගයක් බාරදීම සඳහා 'පිස්කල්' නිලධාරීන් පිරිසක් ඔවුන් දෙදෙනාගේ නිවාස ඉදිරිපිටත්, ඔවුන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථාන අසලත් රැඳී සිටීම ඊට හේතුවයි.
    සන්ධානයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණු මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාත්, ශ්‍රීලනිප ලේකම් ලෙස පත්කෙරුණු දුමින්ද දිසානායක මහතාත් ඔවුන්ගේ කටයුතු හිටපු ලේකම්වරුන්ගේ අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා කොළඹ දිසා අධිකරණයේ අතුරු වාරණයක් ලබා ගෙන ඇත.
    කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා ලබන 28 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම නිකුත් කොට තිබේ.
    මෙම අතුරු තහනම් නියෝගය මෙතෙක් සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට හෝ අනුර ප්‍රියදර්ශන යාපා මහතාට බාර දී නැත.
    මම බාර ගන්න සුදානම් :
    මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ, තමා අද උදැසන ඡන්දය දැමීමට යන බවත් පිස්කල් විසින් තමා වෙත අතුරු තහනම් නියෝගය බාර දුනහොත් බාර ගන්නා බවත් ය.
    මේ සම්බන්ධයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ අදහස් දැනගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
    කොළඹ දිසා අධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව මැතිවරණ කොමසාරිස්වරයා වගඋත්තර කරුවකු කර නොමැත.

    http://www.sinhala.srilankamirror.com/news/item/7254-susila-adn-ele
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එ.ජ.නි.ස ලේකම්ගේ හදිසි වාරණය:
    මැ.කො ගේ මතය ඡන්දයෙන් පසුව

    රනිල් ධර්මසේන

    මෙවර මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ලේකම් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුව පිළිබඳව තමන්ට පැවරී ඇති රාජකාරියට අදාළ බලතලවලට අනුව නියමිත වෙලාවට තීන්දුව ගන්නා බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා "දිවයින" ට පැවසීය.

    මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජාතික ලැයිස්‌තුවට මන්ත්‍රීවරුන් නම් කිරීමේදී තමන්ට වලංගු වන්නේ පක්‍ෂ ලේකම් ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනද, එසේ නොමැති නම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ අත්සන ද යන්න ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව තීරණය කරන බව ද හෙතෙම පැවසීය.

    ඡන්ද විමසීමට පෙර ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් එක්‌ පාර්ශ්වයකට අගතියක්‌ මෙන්ම අනිත් පාර්ශ්වය ප්‍රකාශයම යොදාගෙන ප්‍රවර්ධන ක්‍රියාදාමයකට යොමුවිය හැකි බව ද කොමසාරිස්‌වරයා පැවසීය.

    මේ වනතෙක්‌ මැතිවරණ කටයුතුවලට එම ලේකම් අර්බුදය ප්‍රශ්නයක්‌ වී නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් කීය.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    2010 දි මහින්ද බහුතර බලයක් ලබාගෙන රටේ ජනාධිපති උනා.2015 දි බහුතරයක් ලබාගෙන සිරිසේන ජනාධිපති උනා.එතකෙට කලින් තිබුන ජනමතය වලංගුනෑ.ඒකනිසා මහින්ද ජනමතයට හිසනමා ඉවත්වගියා.ඒ කියන්නෙ පරණ ජනමතය වලංගු නෑ.අලුත් ජනමතයට අනුව මහින්ද රටේ බහුතරය අරන් දිනුවොත්(මෙතනදි සංදානෙන් ජන්දෙ ඉල්ලන්නෙ මහින්ද අගමැති කරන්න ජන්දෙ දෙන්න කියලා ප්‍රසිද්ධියේ කියමින්) සිරිසේනට ජනවාරි 08 ජනමතය කිය කිය නව ජනමතය යටපත් කරන්න බෑ.මහින්ද ව අගමැති කරන්නම වෙනවා.සංදානෙ ව්‍යවස්ථාව අනුව සුසිල්ව ඉවත් කරන්න සිරිසේනටබෑ.ඒක ශ්‍රේෂ්ඨාධීකරනයක් මගින් කරන්න ඕන.මේකෙදි කරන දේ අනුව රටේ විශාල කැරැල්ලක් ඇතිවිය හැකි මට්ටමේ අවදානමක් තියෙනවා.තනිකරම ඒකාධිපති පාලනයක් දැන් සිරිසේන ගෙනියන්නෙ.
     
    • Like
    Reactions: dilshanjvc

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    2010 දි මහින්ද බහුතර බලයක් ලබාගෙන රටේ ජනාධිපති උනා.2015 දි බහුතරයක් ලබාගෙන සිරිසේන ජනාධිපති උනා.එතකෙට කලින් තිබුන ජනමතය වලංගුනෑ.ඒකනිසා මහින්ද ජනමතයට හිසනමා ඉවත්වගියා.ඒ කියන්නෙ පරණ ජනමතය වලංගු නෑ.අලුත් ජනමතයට අනුව මහින්ද රටේ බහුතරය අරන් දිනුවොත්(මෙතනදි සංදානෙන් ජන්දෙ ඉල්ලන්නෙ මහින්ද අගමැති කරන්න ජන්දෙ දෙන්න කියලා ප්‍රසිද්ධියේ කියමින්) සිරිසේනට ජනවාරි 08 ජනමතය කිය කිය නව ජනමතය යටපත් කරන්න බෑ.මහින්ද ව අගමැති කරන්නම වෙනවා.සංදානෙ ව්‍යවස්ථාව අනුව සුසිල්ව ඉවත් කරන්න සිරිසේනටබෑ.ඒක ශ්‍රේෂ්ඨාධීකරනයක් මගින් කරන්න ඕන.මේකෙදි කරන දේ අනුව රටේ විශාල කැරැල්ලක් ඇතිවිය හැකි මට්ටමේ අවදානමක් තියෙනවා.තනිකරම ඒකාධිපති පාලනයක් දැන් සිරිසේන ගෙනියන්නෙ.

    :yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218

    :yes::yes::yes::yes:
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0

    පොන්නාධිපති මුහින්ද රාජුපක්ස වගේ උන්වයි උන්ගෙ සට්ටැඹිකම් කර කර ගතමන්ට් එක හොයාගන්න උඹලා වගේ නපුන්සකයොයි එළවන්න මොක කළාම මොකෑ.. දකුණෙ (නූගත්) බයියො සේරම වැලපෙනවා බලන්න තියෙනවා නම් මට නම් එච්චරයි. කාලකණ්නි නූගත් හැත්ත නිසා රට හැමදාම පස්සට යනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    පොන්නාධිපති මුහින්ද රාජුපක්ස වගේ උන්වයි උන්ගෙ සට්ටැඹිකම් කර කර ගතමන්ට් එක හොයාගන්න උඹලා වගේ නපුන්සකයොයි එළවන්න මොක කළාම මොකෑ.. දකුණෙ (නූගත්) බයියො සේරම වැලපෙනවා බලන්න තියෙනවා නම් මට නම් එච්චරයි. කාලකණ්නි නූගත් හැත්ත නිසා රට හැමදාම පස්සට යනවා

    :yes::yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • පොන්නාධිපති මුහින්ද රාජුපක්ස වගේ උන්වයි උන්ගෙ සට්ටැඹිකම් කර කර ගතමන්ට් එක හොයාගන්න උඹලා වගේ නපුන්සකයොයි එළවන්න මොක කළාම මොකෑ.. දකුණෙ (නූගත්) බයියො සේරම වැලපෙනවා බලන්න තියෙනවා නම් මට නම් එච්චරයි. කාලකණ්නි නූගත් හැත්ත නිසා රට හැමදාම පස්සට යනවා

    මෙතන යකෝ නුගත් බයියෝ ඉන්නේ දකුණේ විතරද බෝල:angry::angry::angry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පොන්නාධිපති මුහින්ද රාජුපක්ස වගේ උන්වයි උන්ගෙ සට්ටැඹිකම් කර කර ගතමන්ට් එක හොයාගන්න උඹලා වගේ නපුන්සකයොයි එළවන්න මොක කළාම මොකෑ.. දකුණෙ (නූගත්) බයියො සේරම වැලපෙනවා බලන්න තියෙනවා නම් මට නම් එච්චරයි. කාලකණ්නි නූගත් හැත්ත නිසා රට හැමදාම පස්සට යනවා

    සුසිල් , අනුර , දිනේෂ් , වාසු වගේ උන් තමයි නියම දේශපාලන පිළිල... ඔවුන්ව මොන විදිහකින් හරි දේශපාලන වේදිකාවෙන් අතු ගාලා දාන්න ඕනේ. 19 ත් වැදගත්ම දේවල් සම්මත කරගන්න උනේ නැහැ ඔවුන් ටික නිසා....:baffled:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    පොන්නාධිපති මුහින්ද රාජුපක්ස වගේ උන්වයි උන්ගෙ සට්ටැඹිකම් කර කර ගතමන්ට් එක හොයාගන්න උඹලා වගේ නපුන්සකයොයි එළවන්න මොක කළාම මොකෑ.. දකුණෙ (නූගත්) බයියො සේරම වැලපෙනවා බලන්න තියෙනවා නම් මට නම් එච්චරයි. කාලකණ්නි නූගත් හැත්ත නිසා රට හැමදාම පස්සට යනවා

    අනේ පව් දැන් උඹ හරි උගතා.උගත්මෝඩයන්ට අද හොද පාඩමක් ඉගෙන ගන් පුලුවන්වෙයි.ජනවාරි 08ට කලින් මොරදුන්නෙ අධිකරණයේ ස්වාධිනත්වය නෑ.ඒකාධිපති පාලනයක් තියන්නෙ කියලානේ.ඉස්සරවෙලා ස්වාධින අධිකරණයක ලක්ෂණ,එාකාධිපතියෙක්ගෙ ලක්ෂණ ඉගෙනගෙන වරෙන්.තොපිවගේ ඔලුව ඉදිමිච්ච එවුන් තමයි මේ රට කන්නෙ.උඹල සල්ලි අරන් නපුංසකයන්ට කඩේ ගියාට අපි රට වෙනුවෙන් තමයි හැමදාම කතාකලේ.ඔය දේශපාලකයන්ගෙන් අඩුම තරමේ එක ලියුම්කෑල්ලක්වත් අරන් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    11885679_769419779842147_788459414689577512_o.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    සුසිල් , අනුර , දිනේෂ් , වාසු වගේ උන් තමයි නියම දේශපාලන පිළිල... ඔවුන්ව මොන විදිහකින් හරි දේශපාලන වේදිකාවෙන් අතු ගාලා දාන්න ඕනේ. 19 ත් වැදගත්ම දේවල් සම්මත කරගන්න උනේ නැහැ ඔවුන් ටික නිසා....:baffled:
    බයියන්ගෙ හිත හැදෙන්නෙ රවියයි මංගලවයිත් දාපන්. ඔවුනුත් වැඩක් ඇති උන් නෙමේ. :baffled:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    2010 දි මහින්ද බහුතර බලයක් ලබාගෙන රටේ ජනාධිපති උනා.2015 දි බහුතරයක් ලබාගෙන සිරිසේන ජනාධිපති උනා.එතකෙට කලින් තිබුන ජනමතය වලංගුනෑ.ඒකනිසා මහින්ද ජනමතයට හිසනමා ඉවත්වගියා.ඒ කියන්නෙ පරණ ජනමතය වලංගු නෑ.අලුත් ජනමතයට අනුව මහින්ද රටේ බහුතරය අරන් දිනුවොත්(මෙතනදි සංදානෙන් ජන්දෙ ඉල්ලන්නෙ මහින්ද අගමැති කරන්න ජන්දෙ දෙන්න කියලා ප්‍රසිද්ධියේ කියමින්) සිරිසේනට ජනවාරි 08 ජනමතය කිය කිය නව ජනමතය යටපත් කරන්න බෑ.මහින්ද ව අගමැති කරන්නම වෙනවා.සංදානෙ ව්‍යවස්ථාව අනුව සුසිල්ව ඉවත් කරන්න සිරිසේනටබෑ.ඒක ශ්‍රේෂ්ඨාධීකරනයක් මගින් කරන්න ඕන.මේකෙදි කරන දේ අනුව රටේ විශාල කැරැල්ලක් ඇතිවිය හැකි මට්ටමේ අවදානමක් තියෙනවා.තනිකරම ඒකාධිපති පාලනයක් දැන් සිරිසේන ගෙනියන්නෙ.
    :cool::cool::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    11892183_493578274129958_5647511458577510477_n.jpg

    අද දවසෙත් හරක් වගේ පාරත් බදු අරන් යන මුන්ටද දැන් දෙන්නේ කියන්නේ චන්දෙ
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පොන්නාධිපති මුහින්ද රාජුපක්ස වගේ උන්වයි උන්ගෙ සට්ටැඹිකම් කර කර ගතමන්ට් එක හොයාගන්න උඹලා වගේ නපුන්සකයොයි එළවන්න මොක කළාම මොකෑ.. දකුණෙ (නූගත්) බයියො සේරම වැලපෙනවා බලන්න තියෙනවා නම් මට නම් එච්චරයි. කාලකණ්නි නූගත් හැත්ත නිසා රට හැමදාම පස්සට යනවා
    උබේ උගත් මට්ටම නම් ම්ං දන් නෑ.. දකුණේ ඉන්නෙ නූගත්තු කියල කියන්නෙපා... නූගතා කොහේ හිටියත් නූගතාමයි. බලපන් කුරුනෑගල ඔය කියන උන් කීයක් ඉන්නවද කියල..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබේ උගත් මට්ටම නම් ම්ං දන් නෑ.. දකුණේ ඉන්නෙ නූගත්තු කියල කියන්නෙපා... නූගතා කොහේ හිටියත් නූගතාමයි. බලපන් කුරුනෑගල ඔය කියන උන් කීයක් ඉන්නවද කියල..
    :yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබේ උගත් මට්ටම නම් ම්ං දන් නෑ.. දකුණේ ඉන්නෙ නූගත්තු කියල කියන්නෙපා... නූගතා කොහේ හිටියත් නූගතාමයි. බලපන් කුරුනෑගල ඔය කියන උන් කීයක් ඉන්නවද කියල..

    උඔ ඉතිං මොට්ටයානේ:angry: