සුසිල්_ඡන්දය නොදමන හැඩයි !

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
2010 දි මහින්ද බහුතර බලයක් ලබාගෙන රටේ ජනාධිපති උනා.2015 දි බහුතරයක් ලබාගෙන සිරිසේන ජනාධිපති උනා.එතකෙට කලින් තිබුන ජනමතය වලංගුනෑ.ඒකනිසා මහින්ද ජනමතයට හිසනමා ඉවත්වගියා.ඒ කියන්නෙ පරණ ජනමතය වලංගු නෑ.අලුත් ජනමතයට අනුව මහින්ද රටේ බහුතරය අරන් දිනුවොත්(මෙතනදි සංදානෙන් ජන්දෙ ඉල්ලන්නෙ මහින්ද අගමැති කරන්න ජන්දෙ දෙන්න කියලා ප්‍රසිද්ධියේ කියමින්) සිරිසේනට ජනවාරි 08 ජනමතය කිය කිය නව ජනමතය යටපත් කරන්න බෑ.මහින්ද ව අගමැති කරන්නම වෙනවා.සංදානෙ ව්‍යවස්ථාව අනුව සුසිල්ව ඉවත් කරන්න සිරිසේනටබෑ.ඒක ශ්‍රේෂ්ඨාධීකරනයක් මගින් කරන්න ඕන.මේකෙදි කරන දේ අනුව රටේ විශාල කැරැල්ලක් ඇතිවිය හැකි මට්ටමේ අවදානමක් තියෙනවා.තනිකරම ඒකාධිපති පාලනයක් දැන් සිරිසේන ගෙනියන්නෙ.
:yes::yes::yes::yes::yes:
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    කොහොමද මහින්ද මහත්තයා කටක් ඇරල මෛත්‍රීට සර් සර් කියන්නේ. මට නම් කෑගැස්සෙනවා ඕයි :rofl:

    :sorry::sorry::sorry: සංසාරේ භවේ දුකා :sorry::sorry::sorry:

    :yes::yes::yes:

    යහපාලන ආණ්ඩුවේ වැරදි වලට අභීත හඩක් නගන්න එතුමා විපක්ෂේ ඉන්න ඕන.

    :yes::yes::yes::yes::yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොන්නාධිපති මුහින්ද රාජුපක්ස වගේ උන්වයි උන්ගෙ සට්ටැඹිකම් කර කර ගතමන්ට් එක හොයාගන්න උඹලා වගේ නපුන්සකයොයි එළවන්න මොක කළාම මොකෑ.. දකුණෙ (නූගත්) බයියො සේරම වැලපෙනවා බලන්න තියෙනවා නම් මට නම් එච්චරයි. කාලකණ්නි නූගත් හැත්ත නිසා රට හැමදාම පස්සට යනවා

    කරුණාකරලා "දකුණේ නුගත් " කියන වචන දෙක ඉලා අස්කරගන්න.. අපිත් නියෝජනය කරන්නේ දකුණ.. එත් බයියෝ නෙවෙයි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇටේ තමයි. බොරු කියන්න එපා යකෝ.

    සංධාන, නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඕන පක්ෂ ලේකම් පත් කිරීම හා ස්ථිර කිරීම කරන්න. නමුත් සභාපතිට පුලුවන් ලේකම්ව අයින් කරන්න හා වැඩ බලන ලේකම් කෙනෙක්ව පත් කරන්න. මෙතන අධිකරණයෙන් ඉල්ලුවේ අලුත් උන්ට වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න කියල මිසක් පරණ ලේකම්ව අයින් කරන්න කියල නෙමෙයි. කිසිම අධිකරණයක් පක්ෂයක අභ්‍යන්තර ගැටලු විසදන්න ඉදිරිපත් වෙන්නේ නෑ. සුසිල්ට ඕනනම් පුලුවන් පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීම හා ලේකම් තනතුරෙන් ඉවත් කිරීම අභියෝගයට ලක් කරල මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට.

    නොදන්න උට්ටවල් කතා නොකර හිටපන්. කඩේ ගියාට කමක් නෑ බොරු වපුරන්න එපා. උබලගේ මහ එකාගෙ ඉදන්ම බොරුව.

    අනික මේක අගමැතිවරණයක් නෙමෙයි. රටේ සෑම මැතිවරණ ආසනයක්ම නියෝජනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කරන මහ මැතිවරණයක්. රටේ අගමැති පත් කිරීම විධායක ජනාධිපති සතුයි. ඒකට මෙතන කිසිම සම්බන්ධයක් නෑ.

    අනික බය වෙන්න එපා මහින්ද අහලකටවත් එන්නෙ නෑ මේකෙන්. කෙලින්ම රූං ගාල නවතින්නේ මැදමුලනේ මැද මිදුලේ.

    මුන් තවත් මිත්‍යාව වපුරන්න හදනවා.. මිනිස්සු පාරට බස්සල අගමැතිකම් ගන්න වෙන්න ඕන අදහස.. උද්ගෝෂණ කරලා අගමැතිවරු, ජනාධිපතිවරු වෙනස් කරන්න පුලුවනිනම් රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕන වෙන්න නැහැනේ බන් .. තවත් මුන් උත්සහ කරන්නේ මිනිස්සු මෝඩයෝ කරන්න..