මචන් මට ලොකු උදව්වක් ඕනේ.
මන් බයික් එකක් ගන්න හිතන් ඉන්නවා
දැන් ඔප්ශන් දෙකක් අස්සෙ හිර වෙලා ඉන්නේ.
1. Pulser as150
2. Suzuki gixxer
අනේ ලොකු හෙල්ප් එකක් මචන්. අනික මන් ගන්න පලවෙනි බයික් එක.
දෙකෙන් මොකක්ද හොදම.
මන් බයික් එකක් ගන්න හිතන් ඉන්නවා
දැන් ඔප්ශන් දෙකක් අස්සෙ හිර වෙලා ඉන්නේ.
1. Pulser as150
2. Suzuki gixxer
අනේ ලොකු හෙල්ප් එකක් මචන්. අනික මන් ගන්න පලවෙනි බයික් එක.
දෙකෙන් මොකක්ද හොදම.



