සුසුකි s-presso-auto එකයි CELERIO AUTO ඇවිල්ල ඔන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,460
    75,179
    113
    මට තේරෙනව බං උබේ දුක . 2014 විට්ස් එකක් තියාගෙන ඒක කෝටියකට විකුනන්න හිත හිත ඉන්න එකත් මාර ආතල් . ඔය විට්ස් තියන උන් හිතාගෙන ඉන්නෙ ලංකාවෙ තියන හොදම වාහනය විට්ස් කියල :lol: :lol: :lol: :lol: :lol:
    මගේ "2014 vitz" එක විකුනලා දීපන්කො. මමත් ආසයි celario/magnite/fronx වගේ සුපිරි වාහනයක් පදින්න :sorry: :sorry: 👇👇

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගේ "2014 vitz" එක විකුනලා දීපන්කො. මමත් ආසයි celario/magnite/fronx වගේ සුපිරි වාහනයක් පදින්න :sorry: :sorry: 👇👇

    අනිත් වාහන වගේ ගනන් වැඩි උනේ නෑ නේද . දුකයි තමා අපිට තේරෙනව තායිලන්ඩ් හොන්ඩ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,460
    75,179
    113
    අනිත් වාහන වගේ ගනන් වැඩි උනේ නෑ නේද . දුකයි තමා අපිට තේරෙනව තායිලන්ඩ් හොන්ඩ
    බය නැතුව ලක්ශ 140ට එහා දෙන්න පුලුවන් බන්, දීලා බදු කොටාට බදු ගෙවලා ඊට අඩු එකක් ගන්න පුකේ අමාරුවක් නෑ මට. ඊට සැපයි එහා වත්තේ ගෙදර one shot හදලා දාන එක.

    මේ කාලේ වාහන මාරු කරන එක ගොන් වැඩක්. වාහනක් ඕනමනම් reliable එකකට පල, නැත්තන් තියෙන එක පැදන් හිටපන්
     
    • Like
    Reactions: Asmodeus

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බය නැතුව ලක්ශ 140ට එහා දෙන්න පුලුවන් බන්, දීලා බදු කොටාට බදු ගෙවලා ඊට අඩු එකක් ගන්න පුකේ අමාරුවක් නෑ මට. ඊට සැපයි එහා වත්තේ ගෙදර one shot හදලා දාන එක.

    මේ කාලේ වාහන මාරු කරන එක ගොන් වැඩක්. වාහනක් ඕනමනම් reliable එකකට පල, නැත්තන් තියෙන එක පැදන් හිටපන්
    අනිත් ඕන්ම වාහනයක් ගත්ත ප්‍රයිස් එක වගේ ඩබල් උනා . හොන්ඩ සිවික් ,ග්‍රේස් ගත්තට වැඩිය 50% වගේ තමා වැඩි උනේ . ඇයි ඒ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,460
    75,179
    113
    අනිත් ඕන්ම වාහනයක් ගත්ත ප්‍රයිස් එක වගේ ඩබල් උනා . හොන්ඩ සිවික් ,ග්‍රේස් ගත්තට වැඩිය 50% වගේ තමා වැඩි උනේ . ඇයි ඒ
    වාහන ඩබල් උනෙ නෑ බන්, ප්‍රයිස් එක හැම එකේම ලක්ශ 40 50කින් එහාට ගියා. මේවා 2018 ගේනකොට ලක්ශ 90ක් වගේ. මම 2022 ගන්නකොට 150ට කිට්ටුයි.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ara vitz jarawa ta wada num hoda ethi.melo rashak nethi jarawak 1000cc 3 cylinder vitz eka mara boring drive karaddi 🤮