සුසුමක උණුසුම....

I|M|P|O|S|S|I|B|L|E

Junior member
  • Dec 6, 2011
    129
    16
    18
    seti@home
    මහලු ගෙපිලක තනිවූ
    මේ හුදකලා ආත්මය
    පසක්කරගත් එකම දෙය
    ප්‍රේමය තරම් දුක්මුසු
    එහි පරාජය තරම් බියකරු
    අන් කිසිවක් මෙලොව නැති බවයි.

     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ස්තූතියි යාලුවනේ..........


    hi.gif


    Petta dakka kal:)

    hi.gif


    lassanayi

    hi.gif



    :sorry::sorry:

    මහලු ගෙපිලක තනිවූ
    මේ හුදකලා ආත්මය
    පසක්කරගත් එකම දෙය
    ප්‍රේමය තරම් දුක්මුසු
    එහි පරාජය තරම් බියකරු
    අන් කිසිවක් මෙලොව නැති බවයි.


    ලස්සනයි..:yes:


    පෙත්තා...ඔයාමද ලිව්වේ?

    ඔව් යාලු....:) අනුන්ගේ කවි දාන්නේ නෑලු මම..