Petta dakka kal![]()
lassanayi


මහලු ගෙපිලක තනිවූ
මේ හුදකලා ආත්මය
පසක්කරගත් එකම දෙය
ප්‍රේමය තරම් දුක්මුසු
එහි පරාජය තරම් බියකරු
අන් කිසිවක් මෙලොව නැති බවයි.

පෙත්තා...ඔයාමද ලිව්වේ?
අනුන්ගේ කවි දාන්නේ නෑලු මම..Bump![]()


හරිම ලස්සනයි


ම්..ම්... හොද අදහසක් ගැබ් වෙලා තියෙනවා නේද..![]()


හපොයි... දුක විතරයි...
මමත් කාලයක් මේ වගේ ඒවා දැම්මා මතකයි..

