සුහද ගම්ලත්ව ගෙදර යවනවා - තලතා I45SqIx-dMM
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Oct 2, 2019 #1 සුහද ගම්ලත්ව ගෙදර යවනවා - තලතා
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 2, 2019 #3 කොහොමද ප්රජාත්රන්ත්රවාදය ස්ථාපනය කරනව කියල බලේ ගත්ත උන්ගෙ කෙරුවාව..
thani ataya Well-known member Aug 8, 2016 1,377 200 63 Oct 2, 2019 #5 ලිච්චවී රජවරු හිටියනම් එල්ලිලා මැරෙන්නෙ... එල්ලිලා...
nvhcc89 Well-known member Feb 8, 2011 19,377 5,821 113 ගෙදර/බෝඩිමේ Oct 2, 2019 #6 Suhada un set eka prana apeta aragena
Upasakaya Well-known member Oct 10, 2017 1,276 164 63 Oct 2, 2019 #8 erozan said: කොහොමද ප්රජාත්රන්ත්රවාදය ස්ථාපනය කරනව කියල බලේ ගත්ත උන්ගෙ කෙරුවාව.. Click to expand... මහින්ද මහත්තය ගම්ලත් සර්ව අයින් කරේ එයාගෙම දුරුවල කම නිසයි. කොල්ලන්ට ඉන්න දුන්නෙ නැහැ. තමංගෙ පෞද්ගලික දේවල් තමංට තියාගන්නෙ නැතුව, සේරම කොල්ලො සේරම එයා එක්ක බුදිය ගන්න ෆෝස් කරා. අකමැති උන්ට රස්සාව තිත්ත වෙන්නයි සර් වැඩ කරේ. ළමයි එපා වෙලා හිටියෙ. සමහර උන් මානසික බෙලහීනයො වගේ උනා මෙයා නිසා. දක්ෂ බව ඇත්ත. ඒ උනාට මහ තිරිසනෙක් ඒ අතින්.
erozan said: කොහොමද ප්රජාත්රන්ත්රවාදය ස්ථාපනය කරනව කියල බලේ ගත්ත උන්ගෙ කෙරුවාව.. Click to expand... මහින්ද මහත්තය ගම්ලත් සර්ව අයින් කරේ එයාගෙම දුරුවල කම නිසයි. කොල්ලන්ට ඉන්න දුන්නෙ නැහැ. තමංගෙ පෞද්ගලික දේවල් තමංට තියාගන්නෙ නැතුව, සේරම කොල්ලො සේරම එයා එක්ක බුදිය ගන්න ෆෝස් කරා. අකමැති උන්ට රස්සාව තිත්ත වෙන්නයි සර් වැඩ කරේ. ළමයි එපා වෙලා හිටියෙ. සමහර උන් මානසික බෙලහීනයො වගේ උනා මෙයා නිසා. දක්ෂ බව ඇත්ත. ඒ උනාට මහ තිරිසනෙක් ඒ අතින්.