අද ආන්ඩුව ගෙදර යවනවා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,571
    27,129
    113
    Kandy
    අද නුගේගොඩට කෝටියක් ගෙනත් අනුරව ගෙදර යවලා නාමල් සර්ව ජනාධිපති කරනවා.අද එන අය කමෙන්ට් කරන් යන්
    #ලෝයර්නාමල් #නාමල්ටකෝටියක් #අමු සිංහලලේ #ජාතියබේරාගන්නපැමින්වීරයා #නිකැලැල්පිරිසුදුචරිතය #අගමැතිරනිල් #ජෙප්පෝකපෝති #නමල්සුලග
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    59,095
    87,721
    113
    ආශ්චර්යමත් රටක
    සුබපැතුම් නව ජනපති රනිල් රාජපක්ෂ සහ නව අගමැති නාමල් රාජපක්ෂ මැතිතුමනි. 🙏🏼

    අනුර ජනපතිතුමාගෙ කාලයේ වැටුණු රට නැවතත් 2022 තිබුණ තත්වයට පත්කරන්නට ඔබ දෙපළට හැකි බව අපිට 100%ක් විශ්වාසයි.
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,175
    3,655
    113
    Pls wear a MASK
    Kawuruwath ehema kiyala naaa.ubalage wada bari jeppo thamai baya wela ehema kiyanne .. 🤣

    ලයිව් නොදී කොහොමැයි. අද තමයි අපිටත් ආතල් එකක් ගන්න තියෙන්නේ
    wobgSD9_d.jpeg

    ------ Post added on Nov 21, 2025 at 8:47 AM
     
    • Like
    Reactions: 2osama

    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    323
    262
    63
    අද නුගේගොඩට කෝටියක් ගෙනත් අනුරව ගෙදර යවලා නාමල් සර්ව ජනාධිපති කරනවා.අද එන අය කමෙන්ට් කරන් යන්
    yako kotiyak danna redda tama........... supermarket eka issaraha 3000kwath danna be ban.......... mamath inne nugegoda tama ...... paw etin.... ochchara senagak enavanan hoda ground ekaka ganna tibbane.....
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    • Haha
    Reactions: Rick Sanchezz