සුහද හමුව..............

dilann

Well-known member
  • Jul 6, 2018
    67,020
    165,948
    113
    එකමත් එක රටක
    දන්නා එකෙක් කියපන් අනුරගේ සුහද හමුවේ අරමුණ මොකද්ද කියලා ?

    නන්දසේන ගේ ගම සමග පිළිසදර අඩුම ගානේ ගමේ උන් එක්ක කතා කරා ඒ පැත්තේ දේවල් ගැන script එකකට හරි . .

    මූ මොකද්ද සුහද හමුව කියලා එක එක නගරෙට ගිහින් කරන්නේ ?
    රාජපක්ෂගේ ගෙදර වර්ග අඩි ගාන කියවන එකයි ,
    ෆයිල් එලියට ගන්නවා කියන එකයි
    කලින් හිටපු උන් මේවා කර අරව කරා ලු .
    උන් වාහන පෝලිමක් යන්නේ නෑලු ,
    නිල නිවාස වල ඉන්නේ නෑලු .......................

    මූ තාම හිතන් ඉන්නේ චන්දෙ ඉවර නෑ කියලා ද ? :unsure:

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Aramuna :- Town ekak ganey gihin Kediri gana eka.
    Ada kedirigeyma Anuradhapura
    Mee laga Kedirigeyma Gampaha da
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,221
    36,254
    113
    කෑගල්ල

    මෙහෙත් එහෙම තම ගොවි සමිති පිහිටවනවා කියල මෝඩයෝ ටික අන්දලා කැම්පේන් කරනවා. මේක රාජපක්ෂටත් වඩ සක්කිලියෙක් වෙලා තමා නවතින්නේ. :lol: :lol:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,882
    1
    9,125
    113
    චන්දෙ දීපු උන්ට ඇත්ත කියන එක.
    සිලින්ඩර් බයියන්ව අඬවන එක.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,519
    10,083
    113
    bank manager knk innava sales vala idala relationship officer wela branch manager wechcha, minihatath thama ekathana inna amaru case ekak thiyenava
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,160
    74,411
    113
    දන්නා එකෙක් කියපන් අනුරගේ සුහද හමුවේ අරමුණ මොකද්ද කියලා ?

    නන්දසේන ගේ ගම සමග පිළිසදර අඩුම ගානේ ගමේ උන් එක්ක කතා කරා ඒ පැත්තේ දේවල් ගැන script එකකට හරි . .

    මූ මොකද්ද සුහද හමුව කියලා එක එක නගරෙට ගිහින් කරන්නේ ?
    රාජපක්ෂගේ ගෙදර වර්ග අඩි ගාන කියවන එකයි ,
    ෆයිල් එලියට ගන්නවා කියන එකයි
    කලින් හිටපු උන් මේවා කර අරව කරා ලු .
    උන් වාහන පෝලිමක් යන්නේ නෑලු ,
    නිල නිවාස වල ඉන්නේ නෑලු .......................

    මූ තාම හිතන් ඉන්නේ චන්දෙ ඉවර නෑ කියලා ද ? :unsure:

    කියපුවා කරගන්න බැරි නිසා රෙවිලා ඉන්නෙ, ground reality එක ගත්තොත් සමූපාකාර සෙට් එකක් පරාදයි, FB බැලුවොත් obvious against රැල්ලක් යනවා.

    මූට ඉස්සරහා චන්දේ ශෙප් කරගන්න ඕනා. ඒක ගොඩ ගියොත් මුන්ට කර්නන තියෙන්නෙ අවුරුදු 5 ඇදලා පෙන්ශන් එකත් එක්ක මාරු වෙන්න. ඒක තමා exit plan එක.

    මිනිහා මිනිහට කරන්න පුලුවන් එකම දේ කරනවා. කුහක තැනට හරියට අමතනවා. ඔතන එන එක කතාවක්වත් තේරුමක්, රටට වැඩක් තියෙන එකක්ද කියපන්. වැඩියෙන්ම අත්පුඩි එන්නෙ මහින්දට බැන්නාම.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    රටේ පාස්පෝට් නැහැ හාල් නැහැ ලුණු නැහැ මේකා පීස්සා වගේ කියවා කියවා යනවා රට වටේ 🤣
     
    • Haha
    • Like
    Reactions: monson and Wickybro

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    ubalata hithee amaruwa hadawana eka....
    Hithee amaaruwa wedi karawala mehema post daanna polabawana eka.....
    :P:P
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රටේ පාස්පෝට් නැහැ හාල් නැහැ ලුණු නැහැ මේකා පීස්සා වගේ කියවා කියවා යනවා රට වටේ 🤣

    @Walter White mewata uththara diyan

    දන්නා එකෙක් කියපන් අනුරගේ සුහද හමුවේ අරමුණ මොකද්ද කියලා ?

    නන්දසේන ගේ ගම සමග පිළිසදර අඩුම ගානේ ගමේ උන් එක්ක කතා කරා ඒ පැත්තේ දේවල් ගැන script එකකට හරි . .

    මූ මොකද්ද සුහද හමුව කියලා එක එක නගරෙට ගිහින් කරන්නේ ?
    රාජපක්ෂගේ ගෙදර වර්ග අඩි ගාන කියවන එකයි ,
    ෆයිල් එලියට ගන්නවා කියන එකයි
    කලින් හිටපු උන් මේවා කර අරව කරා ලු .
    උන් වාහන පෝලිමක් යන්නේ නෑලු ,
    නිල නිවාස වල ඉන්නේ නෑලු .......................

    මූ තාම හිතන් ඉන්නේ චන්දෙ ඉවර නෑ කියලා ද ? :unsure:
    ------ Post added on Jan 26, 2025 at 11:44 PM

    @2osama dislike gahanne PP prashne iwaraida?
    ------ Post added on Jan 26, 2025 at 11:45 PM
     
    • Dislike
    Reactions: 2osama

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    නගර සබ ඇප නැතුව පැරෙදුනාම ආයෙ ගම් පැත්තෙ යනන් වෙනෙන් නනෙ අනුරට එකයි යන්නෙ, මැයි වෙද්දි රනිල් ජනාදිපති, අනුර හිරෙ, හරිනි පැලවත්තෙ ජෙප්පො ඔෆිස් එක වහල SPA එකක් දායි එතන
     
    • Haha
    Reactions: Mugen

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    දන්නා එකෙක් කියපන් අනුරගේ සුහද හමුවේ අරමුණ මොකද්ද කියලා ?

    නන්දසේන ගේ ගම සමග පිළිසදර අඩුම ගානේ ගමේ උන් එක්ක කතා කරා ඒ පැත්තේ දේවල් ගැන script එකකට හරි . .

    මූ මොකද්ද සුහද හමුව කියලා එක එක නගරෙට ගිහින් කරන්නේ ?
    රාජපක්ෂගේ ගෙදර වර්ග අඩි ගාන කියවන එකයි ,
    ෆයිල් එලියට ගන්නවා කියන එකයි
    කලින් හිටපු උන් මේවා කර අරව කරා ලු .
    උන් වාහන පෝලිමක් යන්නේ නෑලු ,
    නිල නිවාස වල ඉන්නේ නෑලු .......................

    මූ තාම හිතන් ඉන්නේ චන්දෙ ඉවර නෑ කියලා ද ? :unsure:

    Umba kiyanne dan horu gana katha karana ekath nawaththanna da? Lol
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    ජනාධිපති උන්ටත් පස්සේ මිටින් තිය තිය යනවා කියන්නේ මොන්ටෝසොරි සින් එකක්