සුළග වගේ ඇවිදින්...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සුළග වගේ ඇවිදින්...

    දුක්බර අතීතයක් හාර ඇවිස්සිලා ඇතිවෙච්ච දුකක් නැති කරගන්න කරපු පුංචි වැඩක්...

    මේ පොත කියවලා තියෙන අයටනම් මතකය අලුත් වේවී...

    letter1.jpg
     
    • Like
    Reactions: sooryaputhraya

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පට්ටම පොත මචෝ ඕක..මන තුන් පාරක් කියවල තියෙනවා... :yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඇත්ත ...... නියම කතාවක් මමත් කීපවටරක් කියවල තියෙනව, හැබැයි ඉවර වෙන්නෙ ගොඩාක් දුක හිතෙන විදියට, ඉස්කෝලෙ යන කාලෙ ආයෙම මතක් වෙනව සීය කෙනෙකුට උනත්, සරල විදියට ලස්සනට ලියල තියනව...... ලස්සන පොතක්.....!! ඇත්තටම... හැබැයි අරුණිත් ජීවතුන් අතර හිටියනම් ඒ ලස්සන තවත් වැඩි වේවි.....!!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ වගේ කෙල්ලෝ ඉන්නේ මේ වගේ පොත්වල විතරයි මචන්
    යාළු වෙන්න ඉස්සේල්ලා මොනවා කිව්වත් පස්සේ කියන ඒවා ඉවසන්නත් අමාරුයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනවද මේ කතා...පොත තාම මං ගාව තියනවා.....පළමු මුද්‍රණය.......!!!!මම ඔය හොටු කදුළු ආඛ්‍යයණ රීතියෙන් ලියවෙච්ච සාහිත්‍ය කෘති වලට එච්චර කැමති නැහැ.....නමුත් මේ පොත නම් මගේ යෞවන හදවතේ ගැඹුරු තුවාලයක් ඇති කරපු පොතක්...තුවාල හොද උණාට කැළැල් ඉතිරි වෙනවා....!!!!!:sorry::sorry:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Lovely :love::love::love:
    mokakda mey potha ???? podi wisthrayak daanna.

    ලංකාවේ ලෝකල් (ඉන්ටර්නැෂනල් නැතුව...) ස්කොලෙක ඒලෙවල් කලා නම්, කරනවා නම් කියවන්න වටින පොතක්... මම පුරුද්දක් හැටියට දුක හිතුනහම ඔය පොත කියවනවා. දැනට විසි තිස් පාරක් විතර කියවලා ඇති...

    මෙන්න PDF එකක්...

    "සුළඟ වගේ ඇවිදින්..."

    මේ PDF එක දාලා තුබුනේ Sinhala Novels Mega Thread එකේ...
     
    Dinushi9

    Member
    Feb 15, 2011
    502
    46
    0

    Thank you very much.:yes: mamath A/L karala ewara nisa kiyawala balannamko :)
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    Mama kiyawanna kamathi , Translater Books , Eth Me potha man gawa thiyenawa,Bokkatama Wadinawa, School eke Wisthara Ananda Collage wage , Api pissu kelapu kale mathak wenawa. Kattiya boda meedum wanuwata eka pothakda ban Meka ekka.Kochchara kiyewwath epa wenne na.
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    ලංකාවේ ලෝකල් (ඉන්ටර්නැෂනල් නැතුව...) ස්කොලෙක ඒලෙවල් කලා නම්, කරනවා නම් කියවන්න වටින පොතක්... මම පුරුද්දක් හැටියට දුක හිතුනහම ඔය පොත කියවනවා. දැනට විසි තිස් පාරක් විතර කියවලා ඇති...

    මෙන්න PDF එකක්...

    "සුළඟ වගේ ඇවිදින්..."

    මේ PDF එක දාලා තුබුනේ Sinhala Novels Mega Thread එකේ...

    මමත් මේ පොත කියවල නැහැ.:no:
    …මටත් දැන් හිතෙනවා මේක කියවල බලන්න.
    …ස්තූතියි මේ පොත ගැන දැනුවත් කලාට
    :)
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්ත ...... නියම කතාවක් මමත් කීපවටරක් කියවල තියෙනව, හැබැයි ඉවර වෙන්නෙ ගොඩාක් දුක හිතෙන විදියට, ඉස්කෝලෙ යන කාලෙ ආයෙම මතක් වෙනව සීය කෙනෙකුට උනත්, සරල විදියට ලස්සනට ලියල තියනව...... ලස්සන පොතක්.....!! ඇත්තටම... හැබැයි අරුණිත් ජීවතුන් අතර හිටියනම් ඒ ලස්සන තවත් වැඩි වේවි.....!!

    ඔව් අරුණිත් ජීවතුන් අතර හිටියනම් කතාව ඔයිට වැඩිය ලස්සන වෙන්න තිබුනා. ඒත් මචං මට හිතෙනවා එහෙම කතාව ඉවර වුණා නම් ඔය තරම් මේ පොත අපේ හිතට වදින එකක් නෑ කියලා...

    ස්තූතියි අදහසට...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ වගේ කෙල්ලෝ ඉන්නේ මේ වගේ පොත්වල විතරයි මචන්
    යාළු වෙන්න ඉස්සේල්ලා මොනවා කිව්වත් පස්සේ කියන ඒවා ඉවසන්නත් අමාරුයි

    ඔව් මම උඹ කියලා තියෙන දේ සම්පූර්ණයෙන්ම වැරදියි කියලා කියන්නෙ නෑ. ඒත් මේ වගේ අයත් නැත්තෙම නෑ...

    ස්තූතියි මචං අදහසට...
     
    Sep 14, 2008
    92
    6
    0
    පට්ටම පොත මචං..... දුකක් ආවාම තියෙන හොඳම බේත තමයි ඔය පොත කියවන එක... මරුම කතාව. මාරම තාත්විකයි.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මොනවද මේ කතා...පොත තාම මං ගාව තියනවා.....පළමු මුද්‍රණය.......!!!!මම ඔය හොටු කදුළු ආඛ්‍යයණ රීතියෙන් ලියවෙච්ච සාහිත්‍ය කෘති වලට එච්චර කැමති නැහැ.....නමුත් මේ පොත නම් මගේ යෞවන හදවතේ ගැඹුරු තුවාලයක් ඇති කරපු පොතක්...තුවාල හොද උණාට කැළැල් ඉතිරි වෙනවා....!!!!!:sorry::sorry:

    "තුවාල හොඳ වුනාට කැළල් ඉතිරි වෙනවා..." සුපිරි කියමනක් සහෝ...
    ස්තූතියි අදහසට...!
     
    Jun 14, 2011
    533
    28
    0
    බොද මීදුමට වඩා මේ පොත හොදයි !මේක කියෙව්වේ අවුරෑදු ගාණකට ඉස්සෙල්ලා.. ඒත් තාම කථාව කට පාඩම් ! !
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    after reading the comments , it seems like the heroine dies at the end :P

    මෙව්වා කියවලා තමා කොල්ලෝ බෙල්ලේ වැල දාගන්නෙයි
    කෙල්ලෝ පැනඩෝල් බොන්නේයි

    ජීවිතේ ප්‍රස්නයක් ඇති උනාම ඒකට කොන්දක් ඇතුව මූන දෙන්න නෙවේ එල්ලිලා මැරියං කියලනේ කියන්නේ :lol:

    I m8 be wrong , but that's the general openion