සුළග වගේ ඇවිදින්...
දුක්බර අතීතයක් හාර ඇවිස්සිලා ඇතිවෙච්ච දුකක් නැති කරගන්න කරපු පුංචි වැඩක්...
මේ පොත කියවලා තියෙන අයටනම් මතකය අලුත් වේවී...
මේ පොත කියවලා තියෙන අයටනම් මතකය අලුත් වේවී...

Lovely
mokakda mey potha ???? podi wisthrayak daanna.
ලංකාවේ ලෝකල් (ඉන්ටර්නැෂනල් නැතුව...) ස්කොලෙක ඒලෙවල් කලා නම්, කරනවා නම් කියවන්න වටින පොතක්... මම පුරුද්දක් හැටියට දුක හිතුනහම ඔය පොත කියවනවා. දැනට විසි තිස් පාරක් විතර කියවලා ඇති...
මෙන්න PDF එකක්...
"සුළඟ වගේ ඇවිදින්..."
මේ PDF එක දාලා තුබුනේ Sinhala Novels Mega Thread එකේ...
mamath A/L karala ewara nisa kiyawala balannamko 
ලංකාවේ ලෝකල් (ඉන්ටර්නැෂනල් නැතුව...) ස්කොලෙක ඒලෙවල් කලා නම්, කරනවා නම් කියවන්න වටින පොතක්... මම පුරුද්දක් හැටියට දුක හිතුනහම ඔය පොත කියවනවා. දැනට විසි තිස් පාරක් විතර කියවලා ඇති...
මෙන්න PDF එකක්...
"සුළඟ වගේ ඇවිදින්..."
මේ PDF එක දාලා තුබුනේ Sinhala Novels Mega Thread එකේ...

ඇත්ත ...... නියම කතාවක් මමත් කීපවටරක් කියවල තියෙනව, හැබැයි ඉවර වෙන්නෙ ගොඩාක් දුක හිතෙන විදියට, ඉස්කෝලෙ යන කාලෙ ආයෙම මතක් වෙනව සීය කෙනෙකුට උනත්, සරල විදියට ලස්සනට ලියල තියනව...... ලස්සන පොතක්.....!! ඇත්තටම... හැබැයි අරුණිත් ජීවතුන් අතර හිටියනම් ඒ ලස්සන තවත් වැඩි වේවි.....!!
මේ වගේ කෙල්ලෝ ඉන්නේ මේ වගේ පොත්වල විතරයි මචන්
යාළු වෙන්න ඉස්සේල්ලා මොනවා කිව්වත් පස්සේ කියන ඒවා ඉවසන්නත් අමාරුයි
මොනවද මේ කතා...පොත තාම මං ගාව තියනවා.....පළමු මුද්‍රණය.......!!!!මම ඔය හොටු කදුළු ආඛ්යයණ රීතියෙන් ලියවෙච්ච සාහිත්‍ය කෘති වලට එච්චර කැමති නැහැ.....නමුත් මේ පොත නම් මගේ යෞවන හදවතේ ගැඹුරු තුවාලයක් ඇති කරපු පොතක්...තුවාල හොද උණාට කැළැල් ඉතිරි වෙනවා....!!!!!![]()