සුළග වගේ ඇවිදින්...

rclakmal

Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    after reading the comments , it seems like the heroine dies at the end :P

    මෙව්වා කියවලා තමා කොල්ලෝ බෙල්ලේ වැල දාගන්නෙයි
    කෙල්ලෝ පැනඩෝල් බොන්නේයි

    ජීවිතේ ප්‍රස්නයක් ඇති උනාම ඒකට කොන්දක් ඇතුව මූන දෙන්න නෙවේ එල්ලිලා මැරියං කියලනේ කියන්නේ :lol:

    I m8 be wrong , but that's the general openion

    Hmm machan oya sinhala love story kiyana jathiyen mama kiyawapu ekama potha oka witharay !!
    eka kiyewwath mage best frienda oka recommened karapu hinda !! e meeta awurudu 6kata kalin .....

    oya potha kiyawapan machan !! uba iscole kale fun ekak gaththa ekeknam oka kiyawanakota pissu hadey ewa mathak wela !!!

    mama thamath hithata paluwak awama oke mula tika kiyawanawa :):)
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    Hmm machan oya sinhala love story kiyana jathiyen mama kiyawapu ekama potha oka witharay !!
    eka kiyewwath mage best frienda oka recommened karapu hinda !! e meeta awurudu 6kata kalin .....

    oya potha kiyawapan machan !! uba iscole kale fun ekak gaththa ekeknam oka kiyawanakota pissu hadey ewa mathak wela !!!

    mama thamath hithata paluwak awama oke mula tika kiyawanawa :):)
    :):):)
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මේ වගේ කෙල්ලෝ ඉන්නේ මේ වගේ පොත්වල විතරයි මචන්
    යාළු වෙන්න ඉස්සේල්ලා මොනවා කිව්වත් පස්සේ කියන ඒවා ඉවසන්නත් අමාරුයි

    Sudu poosage kathawata mamath ekangai....
     
    singlestream

    Member
    Jul 12, 2011
    1
    0
    0
    මේ කතාවේ අමිලගේ චරිතයට හේතුවක් වුන ඇත්ත අමිල මේ ලඟදි දවසක ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා.
    අමිලගේ මරණය ගැන සුළඟ වගේ පොත ලියපු දිනේෂ් කො‍ළඹගේ ලියපු කවියක් මට ලැබුනා.
    පොතේ වගේ ඇත්ත නම්, ඒ වගේ ආතල් ගත්ත සහ ආතල් දුන්න කොල්ලෙක් නැතිවෙන එක දුකක්. නිවන් සුව !