'සුළඟ' හෙමි හෙමින් ඇවිත්...
කවියකට පද සොයා...
පාවෙද්දි පාළුවේ...
නුඹ ආවේ... දෙව්ලියක සේ...
ඇවිත් නුඹ මා සොයා...
හිතත් පිරිමැද්ද හින්දා...
මා සිතුවේ... ප්‍රේමය කියා...
එනමුදු ඉතින් එදා...
දැන සිටියේ නම් මෙමා...
ගරු කරමි... සැමටත් වඩා...
2306150714
#siehra
#spn
කවියකට පද සොයා...
පාවෙද්දි පාළුවේ...
නුඹ ආවේ... දෙව්ලියක සේ...
ඇවිත් නුඹ මා සොයා...
හිතත් පිරිමැද්ද හින්දා...
මා සිතුවේ... ප්‍රේමය කියා...
එනමුදු ඉතින් එදා...
දැන සිටියේ නම් මෙමා...
ගරු කරමි... සැමටත් වඩා...
2306150714
#siehra
#spn