ලංකාව පැත්තට එන්න ඇවිල්ලා යටට යනවා වගේ මේක යටටම ගියොත් හොදයි.
මේ සයිට් වලින් බැලුවේ මන්
https://zoom.earth/storms/98b-2020/
https://www.windy.com/
https://www.ventusky.com/
කාලගුණ එකෙන් නම් කියන්නේ මේක ලංකාව හරහා යනවා කියලා http://www.meteo.gov.lk/images/Cyclone/WWO2020113004E.pdf
වෙන රටවලන්ම් මෙහෙම දෙයක් එනකොට මිනිස්සු ආරක්‍ෂිත තැනකට රැස් කරනවා මම දැකලා තියෙනවා. ලංකාවේ එහෙම නෑ නේද ? මම පොඩි කාලේ ඉස්කෝලේ 6 විතර ඉන්නකොට 1999 වර්ෂයේ වෙන්න ඕනේ මතක හැටියට සුළු කුණාටුවක් ගියා ඒ කාලේවත් මිනිස්සු එක තැනකට රැස් කරේ නෑ ඇයි මචන්ලා ඒ ලංකාවේ එහෙම ?