සුළි කුණාටුවක් වෙයිද මේක

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ලංකාව පැත්තට එන්න ඇවිල්ලා යටට යනවා වගේ මේක යටටම ගියොත් හොදයි.

    මේ සයිට් වලින් බැලුවේ මන්
    https://zoom.earth/storms/98b-2020/
    https://www.windy.com/
    https://www.ventusky.com/

    PQ5gJyw.png

    කාලගුණ එකෙන් නම් කියන්නේ මේක ලංකාව හරහා යනවා කියලා http://www.meteo.gov.lk/images/Cyclone/WWO2020113004E.pdf

    වෙන රටවලන්ම් මෙහෙම දෙයක් එනකොට මිනිස්සු ආරක්‍ෂිත තැනකට රැස් කරනවා මම දැකලා තියෙනවා. ලංකාවේ එහෙම නෑ නේද ? මම පොඩි කාලේ ඉස්කෝලේ 6 විතර ඉන්නකොට 1999 වර්ෂයේ වෙන්න ඕනේ මතක හැටියට සුළු කුණාටුවක් ගියා ඒ කාලේවත් මිනිස්සු එක තැනකට රැස් කරේ නෑ ඇයි මචන්ලා ඒ ලංකාවේ එහෙම ?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    ඒක තමයි බන් ආශ්චර්ය කියන්නේ.... :unsure: :unsure:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒ යන ට්‍රැක් ඵක අවුල් යන්නෙ ගොඩබිමකින් යන නිසා..ලංකාවේ වාසනාවට ලොකු ඵකක් නෙමෙයි ඕක..පිලිපීනෙට අාපු Haiyan වගේ ඵකක් වුනානම් වෙන ඩැමේජ් ඵක හිතාගන්නවත් බැරි වෙයි.Haiyan 315 km/h ස්පීඩ් ඵකකින් අැවිත් තියෙන්නෙ..දැනට අාසියාවට අාපු ලොකුම සුළි කුණාටුව..කොහොමද සයිස් ඵක..

    vis-animated.gif