පව් අසරන අහිංසක මිනිස්සු ,,,දරුවො,,,පාලම් බොක්කු වලින් හොරා කාපු උන්ට හොදක් වෙන්න එපා,,,එවගෙම හොරට සංවර්ධනය කිරිමට ඉඩදිපු අත්සන් කරපු හැම එක්කාටම හොදක් වෙන්න එපා,,,සබාවදර්මයෙ වැඩක් කියලා අත් හොද ගන්න එපා,,ඔකුන් සොබාදහමට කරපු කාලකන්නි වැඩවලත් ප්‍රතිපල බලපානවා ටිකක් හරි මෙ විපත් වලට