සුළි කුණාටුව ගිහින් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    සුළි කුණාටුව ගිහින් ද ?
    අනුරාධපුරේ ට අද උදේ අව්ව පායලා වගේ ගතියක් තියෙනවා
    වැස්ස අඩුයි , ඊයේ රෑ හුළං තිබුණා තද වැස්ස තිබුණා දැන් එහෙම නැහැ
    මට හිතෙන විදියට මේක අනුරාධපුරෙන් උඩට ගිහින් තියෙන්නේ එක එක සයිට් වල පෙන්වනවට වඩා.
    ඔයාලගේ පැතිවල කොහොමද ?
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    oyala red zone dekak middle inne..ekay thama sansun.oya deka merge wewida danne na

    1764297855707.png