සු‍දු‍ මැ‍ණි‍ක‍ සි‍ල්‍ අ‍ර‍න්‍

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සු‍දු‍ මැ‍ණි‍ක‍ සි‍ල්‍ අ‍ර‍න්‍

    වෙ‍න‍ පෝ‍ය‍ ද‍ව‍ස්‍ ව‍ල‍ට‍ ගො‍ඩා‍ක්‍ ප‍ර‍ක්‍කු‍ වෙ‍න‍
    ඔ‍යා‍ගෙ‍ good morning call එ‍ක‍
    අ‍ද‍ වෙ‍න‍ද‍ට‍ත්‍ ව‍ඩා‍ ක‍ලි‍න්‍ම‍ හ‍ම්‍බ‍ වු‍න‍ත්‍
    ඒ‍ වෙ‍න‍ද‍ ති‍යෙ‍න‍ ද‍ග‍කා‍ර‍ ක‍ට‍ හ‍ඬි‍න්‍ නෙ‍වෙ‍යි‍
    හ‍රි‍ම‍ සා‍න්‍ත‍ ස‍න්‍සු‍න්‍ වි‍දි‍හ‍ට‍
    ඔයා කලින්ම සංවර වෙලා වගෙයි,
    ‍අ‍ද‍ හ‍ව‍ස්‍ වෙ‍න‍ක‍න්‍ ක‍තා‍ බ‍හ‍ ත‍හ‍න‍ම්‍
    වෙනදට සැ‍රි‍න්‍ සැ‍රේ‍ ring වෙ‍න‍ ම‍ගෙ‍ phone එ‍ක‍ත්‍
    අ‍ද‍ සි‍ල්‍ අ‍ර‍ගෙ‍න‍ ව‍ගෙ‍යි‍,
    ඔ‍යා‍ට‍ එ‍ක‍ ද‍ව‍ස‍ක්‍ හ‍රි‍ මෙ‍හෙ‍ම‍ ඉ‍න්‍න‍
    පුළුවන් එ‍ක‍ ගැ‍න‍ ම‍ට‍ හ‍රි‍ම‍ ස‍තු‍ටු‍ වුනාට
    මට හිතෙන්නේ ජීවීතේ හිමින්ම
    ගිය දවස අද කියලා,
    එක්තැන් කරන්න කොච්චර හැදුවත්
    ඔයාගෙ හිතට මම එන එක නවත්තන්න
    ඔයාට බෑ කියල නම් මම දන්නවා
    ඒත් මේ සසරින් එතෙර වෙන්න ඕන කියල
    ඔයාට ඇත්තටම හිතුනොත්
    එදාට නම් මම ඔයාට හරස් වෙන්නෙ නෑ රත්තරන්
    ඒ ඔයාගෙ සතුට වෙනුවෙන් කරන්න බැරි දෙයක්
    මට නැති හින්දා
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    wow... Ekkenek duken midenna yanawa. Anika sasarata thawath alenawa.

    Aadare nam maarai ....
     
    Maddu

    Well-known member
  • Dec 15, 2007
    1,519
    24
    48
    hErE & tHerE...
    cspmaxx said:
    වෙ‍න‍ පෝ‍ය‍ ද‍ව‍ස්‍ ව‍ල‍ට‍ ගො‍ඩා‍ක්‍ ප‍ර‍ක්‍කු‍ වෙ‍න‍
    ඔ‍යා‍ගෙ‍ good morning call එ‍ක‍
    අ‍ද‍ වෙ‍න‍ද‍ට‍ත්‍ ව‍ඩා‍ ක‍ලි‍න්‍ම‍ හ‍ම්‍බ‍ වු‍න‍ත්‍
    ඒ‍ වෙ‍න‍ද‍ ති‍යෙ‍න‍ ද‍ග‍කා‍ර‍ ක‍ට‍ හ‍ඬි‍න්‍ නෙ‍වෙ‍යි‍
    හ‍රි‍ම‍ සා‍න්‍ත‍ ස‍න්‍සු‍න්‍ වි‍දි‍හ‍ට‍
    ඔයා කලින්ම සංවර වෙලා වගෙයි,
    ‍අ‍ද‍ හ‍ව‍ස්‍ වෙ‍න‍ක‍න්‍ ක‍තා‍ බ‍හ‍ ත‍හ‍න‍ම්‍
    වෙනදට සැ‍රි‍න්‍ සැ‍රේ‍ ring වෙ‍න‍ ම‍ගෙ‍ phone එ‍ක‍ත්‍
    අ‍ද‍ සි‍ල්‍ අ‍ර‍ගෙ‍න‍ ව‍ගෙ‍යි‍,
    ඔ‍යා‍ට‍ එ‍ක‍ ද‍ව‍ස‍ක්‍ හ‍රි‍ මෙ‍හෙ‍ම‍ ඉ‍න්‍න‍
    පුළුවන් එ‍ක‍ ගැ‍න‍ ම‍ට‍ හ‍රි‍ම‍ ස‍තු‍ටු‍ වුනාට
    මට හිතෙන්නේ ජීවීතේ හිමින්ම
    ගිය දවස අද කියලා,
    එක්තැන් කරන්න කොච්චර හැදුවත්
    ඔයාගෙ හිතට මම එන එක නවත්තන්න
    ඔයාට බෑ කියල නම් මම දන්නවා
    ඒත් මේ සසරින් එතෙර වෙන්න ඕන කියල
    ඔයාට ඇත්තටම හිතුනොත්
    එදාට නම් මම ඔයාට හරස් වෙන්නෙ නෑ රත්තරන්
    ඒ ඔයාගෙ සතුට වෙනුවෙන් කරන්න බැරි දෙයක්
    මට නැති හින්දා

    Me Machan Mata Nam Me Nirmanaya Agaya Karanne Kohomada Kiyala Hitha Gannath Baha... Mata Harima Sathutak Danuna Ban... Me Aththamai...
    Elamakiri Machan...
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    harima lassanay bro..hari amuthuma feeling ekak tiyenne anik poems wala nathi...
    attama atta adaredi ohoma thamay neda???
    superb bro....
    keep it up
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    wow......................mata hitha ganna ba oyage hithata me idea eka awe kohomada kiyala. attamai....harima lassanai

    Niyamai ......harima Sundara kaviyak

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Doly said:
    wow......................mata hitha ganna ba oyage hithata me idea eka awe kohomada kiyala. attamai....harima lassanai

    Niyamai ......harima Sundara kaviyak

    thankssssssඔ‍යා‍ගෙ‍ හි‍ත‍ට‍ත්‍ කො‍ච්‍ච‍ර‍ ල‍ස්‍ස‍න‍ idea එ‍න‍ව‍ද‍......:yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    cspmaxx said:
    වෙ‍න‍ පෝ‍ය‍ ද‍ව‍ස්‍ ව‍ල‍ට‍ ගො‍ඩා‍ක්‍ ප‍ර‍ක්‍කු‍ වෙ‍න‍
    ඔ‍යා‍ගෙ‍ good morning call එ‍ක‍
    අ‍ද‍ වෙ‍න‍ද‍ට‍ත්‍ ව‍ඩා‍ ක‍ලි‍න්‍ම‍ හ‍ම්‍බ‍ වු‍න‍ත්‍
    ඒ‍ වෙ‍න‍ද‍ ති‍යෙ‍න‍ ද‍ග‍කා‍ර‍ ක‍ට‍ හ‍ඬි‍න්‍ නෙ‍වෙ‍යි‍
    හ‍රි‍ම‍ සා‍න්‍ත‍ ස‍න්‍සු‍න්‍ වි‍දි‍හ‍ට‍
    ඔයා කලින්ම සංවර වෙලා වගෙයි,
    ‍අ‍ද‍ හ‍ව‍ස්‍ වෙ‍න‍ක‍න්‍ ක‍තා‍ බ‍හ‍ ත‍හ‍න‍ම්‍
    වෙනදට සැ‍රි‍න්‍ සැ‍රේ‍ ring වෙ‍න‍ ම‍ගෙ‍ phone එ‍ක‍ත්‍
    අ‍ද‍ සි‍ල්‍ අ‍ර‍ගෙ‍න‍ ව‍ගෙ‍යි‍,
    ඔ‍යා‍ට‍ එ‍ක‍ ද‍ව‍ස‍ක්‍ හ‍රි‍ මෙ‍හෙ‍ම‍ ඉ‍න්‍න‍
    පුළුවන් එ‍ක‍ ගැ‍න‍ ම‍ට‍ හ‍රි‍ම‍ ස‍තු‍ටු‍ වුනාට
    මට හිතෙන්නේ ජීවීතේ හිමින්ම
    ගිය දවස අද කියලා,
    එක්තැන් කරන්න කොච්චර හැදුවත්
    ඔයාගෙ හිතට මම එන එක නවත්තන්න
    ඔයාට බෑ කියල නම් මම දන්නවා
    ඒත් මේ සසරින් එතෙර වෙන්න ඕන කියල
    ඔයාට ඇත්තටම හිතුනොත්
    එදාට නම් මම ඔයාට හරස් වෙන්නෙ නෑ රත්තරන්
    ඒ ඔයාගෙ සතුට වෙනුවෙන් කරන්න බැරි දෙයක්
    මට නැති හින්දා

    macho kaviyanan superb
    meka ubata unu deyakda:oo::oo::oo: