සු ක් රා

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,858
    8,190
    113
    oka script ekak ban

    කාගෙ හරි පිටපතකට මිත්‍යාව පස්සෙ ගිහින් නයි බලන්නයි, පැණි බොන්නයි, කතරගමය බලන්නයි පෝළිමේ ගියපු එවුන් කියනව සිරස ලක්ෂපති පිටපතක්ලු...
    ජාතිවාදයෙන් උන්ගෙ මඩිය තර කරගත්ත නරුම ඇජෙන්ඩා අස්සෙ ගෝලීයකරණ කන්සෙප්ට් එක එළියට දාන්න ෂුක්රට ගටක් දුන්න නිසා.. මහ උන් අකමැති වැඩේ අපි කරමු. එක්ව නැගිටිමු! එක්ව දිනමු!
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,942
    4,528
    113
    whatever you guys say, that kind of a knowledge should be given to everyone in this country. most of thambiyas and tamils learn their own history but not Sri Lankan history. thus creates a disconnection within the local community . Agreed?
     
    • Like
    Reactions: Robinhood wage ekek