සූකර මද්දවය=තර්තූෆෝ

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සූකර මද්දවය=තර්තූෆෝ

    [FONT=&quot]බුදු[/FONT] [FONT=&quot]හාමුදුරුවෝ පිරිනිවන් පාන්නේ ආයු සංස්කාරය අතහැරපු නිසා. සූකර මද්දවය නිසා[/FONT] [FONT=&quot]නෙමෙයි ලෝහිත පක්ඛන්දිකා රෝගය හැදෙන්නේ. සූකර මද්දවය පිළියෙළ කරන්නෙම[/FONT] [FONT=&quot]තියෙන රෝගී තත්වයට පහසුවක් වෙන්න. සූකර මද්දවය නිසා රෝගය උත්සන්න උනාදැයි[/FONT] [FONT=&quot]චුන්ද කම්මාර පුත්‍රයාට සැක පහල වෙනවා.[/FONT] [FONT=&quot]එවෙලෙහි බුදුහිමිම දේශනා කරනවා බුදුවීමට ප්‍රථම සුජාතාව විසින් පූජාකළ[/FONT] [FONT=&quot]කිරිපිඬු දානයත් චුන්ද කම්මාර පුත්‍රයා විසින් කරනලද අවසන් දානයත් එක හා[/FONT] [FONT=&quot]සමාන ආනිශංස සහිත බව. සූකර මද්දවය සාමාන්‍ය කෙනෙක්ට දිරවා ගත නොහැකි නිසා[/FONT] [FONT=&quot]එහි ඉතිරිය පොළව යටින් වළලන්න කියලා උපදෙස් ලැබෙනවා බුදුහිමිගෙන්.[/FONT]
    [FONT=&quot]සූකර මද්දවය මොකද්ද කියල දැනගන්නම ඕන නම් මහා පරිනිබ්බාන සූත්‍ර අටුවාව බලන්න[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සූකර මද්දවය යනු[/FONT] [FONT=&quot]බිම්මල් .බිම්මල් කිව්වට පොලොව මතුපිට හැදෙන ඒවා නෙමෙයි පොලොව ඇතුලේ[/FONT] [FONT=&quot]හැදෙන්නෙ පුහුණුව ලත්[/FONT] [FONT=&quot]ඌරාන් සහ බල්ලන් විසින් මේවා සොයාගන්නෙ අදත් ඒවා[/FONT] [FONT=&quot]සොයාගන්නේ ඒ ලෙසටමයි[/FONT]
    [FONT=&quot]එතාමත් මිල අධික තර්තූෆෝ යනුවෙන් හදුන්වන්නෙ මේ හතු (අල )ජාතියයි[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    31252983_2118392721511517_8366332908033540096_n.jpg