සූදුව හා ආයෝජනය දෙක ම යම් ප්රමාණයකට සසම්භාවී (random) සිද්ධි උඩ රැඳිලා තියෙනවා..
මේ දෙකේ වෙනස එන්නේ කාලය හා වාරගණන වැඩි කිරීම මත වෙන්නේ මොකක් ද කියන එක..
ඔය දෙකේ ම කෙටිකාලයක දී යම් ලාභයක් ලැබෙන්න හෝ පාඩුවක් සිදුවෙන්න පුළුවන්.. ඒ කෙටිකාලීන විචලන..
දිගුකාලීනව ගත්තොත් සම්භාවිතාව අනුව සූදුවෙන් වෙන්නේ පාඩුවක්.. නමුත් දිගුකාලීනව ගත්තොත් ආයෝජනයකින් එන්නේ ලාභයක්..
සූදුවේ අවදානම කාලය සමඟ වැඩිවෙන්න හෝ මුල ඉඳන් ම ලොකු අගයක තියෙන්න පුළුවන්..
ආයෝජනයේ අවදානම කාලය සමඟ අඩුවෙනවා (පිස්සෙක් වගේ කළහම නම් නෙමේ).. ලොකු කාලයකට කරන සැලසුම් කරන ආයෝජනයක අවදානම කෙටිකාලීනව කිරීමට වඩා අඩුයි..
සූදු කර්මාන්තයේ දී සූදුව හදන්නේ ම සම්භාවිතාව අනුව මනුස්සයෙක්ට long term දිනන්න බැරිවෙන්න..
(හරියට ම plan කරලා කරලා අශ්වරේස් වගේ එකක පොඩි ලාභයක් තියාගන්න පුළුවන්.. බැංකුවෙන් ඊට වැඩි පොළියක් ගන්න පුළුවන් ඊට ලේසියෙන්)
සූදුවේ ස්වභාවය house always win.. සූදුව පවත්වන කෙනාට දීර්ඝකාලීනව ආදායම එන විදිහට සූදුව සීරුමාරු කරලා තියෙන්නේ..
From FB Thamalu