සූදුව vs ආයෝජනය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    සූදුව හා ආයෝජනය දෙක ම යම් ප්‍රමාණයකට සසම්භාවී (random) සිද්ධි උඩ රැඳිලා තියෙනවා..

    මේ දෙකේ වෙනස එන්නේ කාලය හා වාරගණන වැඩි කිරීම මත වෙන්නේ මොකක් ද කියන එක..

    ඔය දෙකේ ම කෙටිකාලයක දී යම් ලාභයක් ලැබෙන්න හෝ පාඩුවක් සිදුවෙන්න පුළුවන්.. ඒ කෙටිකාලීන විචලන..

    දිගුකාලීනව ගත්තොත් සම්භාවිතාව අනුව සූදුවෙන් වෙන්නේ පාඩුවක්.. නමුත් දිගුකාලීනව ගත්‍තොත් ආයෝජනයකින් එන්නේ ලාභයක්..

    සූදුවේ අවදානම කාලය සමඟ වැඩිවෙන්න හෝ මුල ඉඳන් ම ලොකු අගයක තියෙන්න පුළුවන්..

    ආයෝජනයේ අවදානම කාලය සමඟ අඩුවෙනවා (පිස්සෙක් වගේ කළහම නම් නෙමේ).. ලොකු කාලයකට කරන සැලසුම් කරන ආයෝජනයක අවදානම කෙටිකාලීනව කිරීමට වඩා අඩුයි..

    සූදු කර්මාන්තයේ දී සූදුව හදන්නේ ම සම්භාවිතාව අනුව මනුස්සයෙක්ට long term දිනන්න බැරිවෙන්න..
    (හරියට ම plan කරලා කරලා අශ්වරේස් වගේ එකක පොඩි ලාභයක් තියාගන්න පුළුවන්.. බැංකුවෙන් ඊට වැඩි පොළියක් ගන්න පුළුවන් ඊට ලේසියෙන්)

    සූදුවේ ස්වභාවය house always win.. සූදුව පවත්වන කෙනාට දීර්ඝකාලීනව ආදායම එන විදිහට සූදුව සීරුමාරු කරලා තියෙන්නේ..

    From FB Thamalu
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    කොටස් වෙළඳ පොල නම් සුදු පිටියකට සමාන කරන්නේ මොලේ හොඳ නැති පිස්සෝ 🤮
    මුලින්ම කොටස් වෙළඳපොළක් කරලියට එන්නේ බටහිර ධනවාදි රටවල් වලින්
    යම්කිසි ආයෝජකයෙක්ට ආයෝජනයන් කරන්න මුදල් නැත්නම් ඔහු කොටස් වෙළඳ පොළේ ඔහුගේ සමාගමේ කොටස් විකුණලා ආයෝජනයට මුදල් හොයා ගන්නවා🤩

    ඒ විකුනපු කොටස් වලට වර්ෂ අවසානයේ සමාගේමේ ලාභ බලලා ලාභාංශ බෙදා දෙනවා♥️

    ඕක තමා කොටස් වෙළඳ පොළේ Basic ම දෙය
     
    • Like
    Reactions: Jack London

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,391
    113
    සූදුව සහ ආයෝජනයේ වෙනස ආයෝජනයේදී මුදල් යොදවන්නෙ සැබෑ අගයක් පවතින දෙයක් වෙනුවෙන්. සූදුවකදි මුදල් යොදවන දේට අගයක් පවතින්නෙ සූදුව නිසාම පමණයි.
     
    • Like
    Reactions: Jack London

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,391
    113
    කොටස් වෙළඳ පොල නම් සුදු පිටියකට සමාන කරන්නේ මොලේ හොඳ නැති පිස්සෝ 🤮
    මුලින්ම කොටස් වෙළඳපොළක් කරලියට එන්නේ බටහිර ධනවාදි රටවල් වලින්
    යම්කිසි ආයෝජකයෙක්ට ආයෝජනයන් කරන්න මුදල් නැත්නම් ඔහු කොටස් වෙළඳ පොළේ ඔහුගේ සමාගමේ කොටස් විකුණලා ආයෝජනයට මුදල් හොයා ගන්නවා🤩

    ඒ විකුනපු කොටස් වලට වර්ෂ අවසානයේ සමාගේමේ ලාභ බලලා ලාභාංශ බෙදා දෙනවා♥️

    ඕක තමා කොටස් වෙළඳ පොළේ Basic ම දෙය
    කොටස් වෙළඳපොළේ ආයතනයක කොටස් මුල්ම පාර ගන්න එක කොහොමත් සූදුවක් නෙමෙයි. සූදුවකට ටිකක් හරි ලඟින් යන්න ගන්නෙ කොටස් හුවමාරු කරන්න ගත්තම. හුවමාරුව තමයි ඉතින් කොටස් වෙළපොලේ ප්‍රධාන ක්‍රියාවලිය. ඒත් මං උඩ කිවුව definition එකට අනුව ඒකත් සූදුවක් වෙන්නෙ නෑ ආයෝජනයක් තමයි.
     
    • Like
    Reactions: nul

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ධනපාල බාසුන්නැහේගේ පැණිය ගැන විද්‍යාත්මකව පහදමින් සූම් එකේ විවාද පවා කරපු සිරාම බුද්ධිමතෙක්. මෑත යුගයේ දේශපාලනය ඇතුලේ උන හැම බුද්ධිමත් ප්‍රගතිශීලී දේකම මෙතුමා හිටියා.(ගෝටා/කාබනික පොහොර). නලීන්ද සිල්වා පඬිතුමාගෙ ගුරුහරුකම් ලබමින් නාථ දෙවියන් සමඟත් මෙතුමා සම්බන්ධතා ගොඩනගාගෙන තියෙන්නේ.ඒක එතුමාම කියලත් තියෙනවා.
    ඉතින් ඒ වගේ බුද්ධිමතෙක් මොනවහරි දෙයක් කිව්වම ආයෙ ඒක වරදින්න විදියක් නෑ.අකුරක් ගානේ ඇත්ත.විද්‍යාත්මකයි.ආයෙ තර්ක කරන්න වරදින්න කිසිම දෙයක් නෑ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සූදුවෙන් ලාබ ලබන්න මයින්ඩ් එක සෙට් කරගන්න ඕනි. ඒක අමාරු වැඩක්. මොකද පෙරේතකම නිසා කෙලවෙනවා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    කොටස් වෙළඳ පොල නම් සුදු පිටියකට සමාන කරන්නේ මොලේ හොඳ නැති පිස්සෝ 🤮
    මුලින්ම කොටස් වෙළඳපොළක් කරලියට එන්නේ බටහිර ධනවාදි රටවල් වලින්
    යම්කිසි ආයෝජකයෙක්ට ආයෝජනයන් කරන්න මුදල් නැත්නම් ඔහු කොටස් වෙළඳ පොළේ ඔහුගේ සමාගමේ කොටස් විකුණලා ආයෝජනයට මුදල් හොයා ගන්නවා🤩

    ඒ විකුනපු කොටස් වලට වර්ෂ අවසානයේ සමාගේමේ ලාභ බලලා ලාභාංශ බෙදා දෙනවා♥️

    ඕක තමා කොටස් වෙළඳ පොළේ Basic ම දෙය
    Ane ponnayo tho danna pamka tmai...mole kaladak nati gon buruwek tho nam
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,722
    4,958
    113
    කොටස් වෙළඳපොළේ ආයතනයක කොටස් මුල්ම පාර ගන්න එක කොහොමත් සූදුවක් නෙමෙයි. සූදුවකට ටිකක් හරි ලඟින් යන්න ගන්නෙ කොටස් හුවමාරු කරන්න ගත්තම. හුවමාරුව තමයි ඉතින් කොටස් වෙළපොලේ ප්‍රධාන ක්‍රියාවලිය. ඒත් මං උඩ කිවුව definition එකට අනුව ඒකත් සූදුවක් වෙන්නෙ නෑ ආයෝජනයක් තමයි.
    ඔය මෝඩයට ඔච්චර දේවල් තේරෙනවනම් 2010 ඉඳන් එක එකාට පුකදිදී ඉදීද බං 🤣🤣🤣. ඕකගෙන් අහපන්කො මෙදාසැරේ කාටද ඡන්දෙ කියල ඒකවත් කියන්න බෑ වටේටම පුකදීල ඌගෙ පුකත් කන්ෆියුස් වෙලා තියෙන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    කොටස් වෙළඳපොළේ ආයතනයක කොටස් මුල්ම පාර ගන්න එක කොහොමත් සූදුවක් නෙමෙයි. සූදුවකට ටිකක් හරි ලඟින් යන්න ගන්නෙ කොටස් හුවමාරු කරන්න ගත්තම. හුවමාරුව තමයි ඉතින් කොටස් වෙළපොලේ ප්‍රධාන ක්‍රියාවලිය. ඒත් මං උඩ කිවුව definition එකට අනුව ඒකත් සූදුවක් වෙන්නෙ නෑ ආයෝජනයක් තමයි.
    පස්සේ ඒක එක අංග එකතු උනා . කොටස් වෙළඳ පොලේ කොටසක අගය තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම මතයි

    ඒත් සුදුවේ එහෙම නැහැ

    ඔය මෝඩයට ඔච්චර දේවල් තේරෙනවනම් 2010 ඉඳන් එක එකාට පුකදිදී ඉදීද බං 🤣🤣🤣. ඕකගෙන් අහපන්කො මෙදාසැරේ කාටද ඡන්දෙ කියල ඒකවත් කියන්න බෑ වටේටම පුකදීල ඌගෙ පුකත් කන්ෆියුස් වෙලා තියෙන්නෙ.

    මෝඩ හදුන්නෙත්ති ගේ ගොලයෙක් ට මළ පැනලා🤣🤣
    ------ Post added on Sep 2, 2024 at 11:28 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ධනපාල බාසුන්නැහේගේ පැණිය ගැන විද්‍යාත්මකව පහදමින් සූම් එකේ විවාද පවා කරපු සිරාම බුද්ධිමතෙක්. මෑත යුගයේ දේශපාලනය ඇතුලේ උන හැම බුද්ධිමත් ප්‍රගතිශීලී දේකම මෙතුමා හිටියා.(ගෝටා/කාබනික පොහොර). නලීන්ද සිල්වා පඬිතුමාගෙ ගුරුහරුකම් ලබමින් නාථ දෙවියන් සමඟත් මෙතුමා සම්බන්ධතා ගොඩනගාගෙන තියෙන්නේ.ඒක එතුමාම කියලත් තියෙනවා.
    ඉතින් ඒ වගේ බුද්ධිමතෙක් මොනවහරි දෙයක් කිව්වම ආයෙ ඒක වරදින්න විදියක් නෑ.අකුරක් ගානේ ඇත්ත.විද්‍යාත්මකයි.ආයෙ තර්ක කරන්න වරදින්න කිසිම දෙයක් නෑ.
    මේකේ වැරැද්ද පෙන්නලා දෙන්න පුලුවන්ද?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,722
    4,958
    113
    මෝඩ හදුන්නෙත්ති ගේ ගොලයෙක් ට මළ පැනලා🤣🤣
    බයියොන්ගෙ ජංගි පොලිස් රාලහාමි කෙනෙක් එලි බැහැල. නයිට් ෂිෆ්ට් එකේ ජංගි හිල් ගණින්නෙ උඹද? 🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    Wiplaweta jayawewa
    Copy That Aye Aye GIF by GardenAffairs
     
    • Love
    Reactions: Solo Rider