සූදු ක්‍රීඩාවක්‌!

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සූදු ක්‍රීඩාවක්‌!

    ඉතිහාසයේ පළමු වතාවට
    මහපොළ ප්‍රදර්ශනයකදී සූදු ක්‍රීඩාවක්‌!


    ප්‍රියදර්ශන ලියනගේ

    මහපොළ ඉතිහාසයේ ප්‍රථම වතාවට මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර ලබාගැනීම සඳහා සූදු ක්‍රීඩාවක්‌ ලෙස සැලකෙන එනිමෝ ක්‍රීඩාව කටුගස්‌තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පැවැති 265 වැනි මහපොළ ප්‍රදර්ශනයේදී පවත්වා තිබේ. මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයත් වෙළෙඳ අමාත්‍යාංශයත් ඒකාබද්ධවය.

    මහපොළ ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වන්නේ දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කළ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර ලබාගැනීමයි.

    එනම් උසස්‌ අධ්‍යාපනය ලැබීමට විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ලබාදීමට ආධාර ලබාගැනීමයි.

    එවැනි උතුම් අරමුණක්‌ ඇතිව පවත්වන මහපොළ ප්‍රදර්ශනයකදී සමාජශාලා සහ පෞද්ගලික සමිති සහ සමාගම් විසින් පවත්වන සැණකෙළි ආදියේ පවත්වන "එනිමෝ" වැනි මුදල් ඔට්‌ටු ක්‍රීඩාවක්‌ පැවැත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව මහපොළට ආරම්භයේ සිටම සහාභාගි වූ ජනතාව සහ ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

    මහපොළ වෙළෙඳ ප්‍රදර්ශන සම්පූර්ණයෙන්ම පවත්වනු ලබන්නේ පාසල්වලදීය. දිගින් දිගටම එනිමෝ වැනි සූදු ක්‍රීඩාවක්‌ මහපොළ වෙළෙඳ ප්‍රදර්ශන තුළදී පවත්වනු ලැබුවහොත් මේ රටේ අනාගත පරපුරේ හෙට දවස ගැන සුබවාදී හැඟීම් ඇති නොවන බව ද ජනතාව පවසති.


    http://www.divaina.com/2012/04/18/news06.html
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පහත සඳහන් දේ වලටද ඉදිරියේදී නීති සහ දඬුවම් පැමිණෙනු ඇත.
    * වාහනයේ AC එක අම්බානක සීතල වීම.
    * වාහනයේ රෝද ම එක වර නොකැරකැවීම.
    * වාහනයේ යනවිට, පාරේ සිටින ය සමග සිනාසීම සහ ම්තුරන්ට අතවැනීම.
    * ආගමික සිද්ධස්ථාන ඉදිරි පිටින් යනවිට ඉඳගෙන රිය පැදවීම.
    * දේශපාලකයින් ගමන් කරන වාහනයක් ඉස්සර කිරීම.
    * බල්ලන්ට බ්රේක් ගැසීම.
    * වාහනයේ යනවිට වතුර බීම.
    * පාරේ සිටින පොලිස්කාරයන් සමග සිනා නොවීම.
    * වාහනයේ යනවිට, පාරට දෙපැත්තේ තියෙන මහා එකාගේ කටචුට් වලට ඔලුව පත් නොකිරීම.
    * අලුතින් මිල්දීගත් වාහන නයිට් රේස් වලට සහභාගී නොවීම.