ඔව් මචන් USA වලට බෑ.. මේක UK වෙබ් එකක්.. අනිත් රටවල් වලට පුළුවන්..huta usa wala thahanamlu
එකනේ මචන් මම කියල තියෙන්නේ popular bets වලට විතරක් දාන්න. Risk එක අඩු ඒවාට.. අනික තනි bet එකක් විතරක් දාන්න එපා. දානකොට bets 6k වගේ දාන්න..ඉතින් බන් එකක් කනාවට වගෙ පැරදුනොත් දිනපු 10-15ක සල්ලි එක පාර යනවනේ
---Anunta kiyanne mokadha ? oya casino gahala money lot ekak earn karala elakiriyata bedannako. Anunta kiya kiya inne.mama casino eke work karala thiyenwa.wadi hariyak earn karanne japan chinese korean minissu.lankawe gon harakta mole ne.un ekak win kaloth ada mage dawasa kiya kiya innawa eliwenakanma.ithin apita kiyanwa ane malli komahari dinawala denna kiya kiya.lol.pisso bn inne.chinese ewun ehema patta un molen gahanne.un godak play karanne black jack,baccarat.eka ganiyek awa hamadama 40000k genawa baccarat wala gahanwa ekaparama wining presantage eka balala 80000k aran yanawa.lose unoth aye danne ne.next day enawa.lankawe ewun ekata.lose unoth loan aran gahanawa ara lose una tika cover karaganna anthimata ekath ne.win karanna puluwan ekata molen play karanna one.Black jack thama hodama game eka.eka luck ekata wada molen play karanna thiyenne.patta game eka.
ඔව් ඒකත් මේ සයිට් එක වගේ තමයි.. දන්නා කෙනාට සල්ලි හොයන්න ලේසී අපිට බැරි උනාට..ගේම දන්නවනන් හම්බකරන්න පුලුවන්
Bet365 ත් හොදා
මෙන්න මේක බලපන් මචන්.. පට්ට ෆිල්ම් එකක්..වයිල්ඩ් කියලා අලුතින් බයිස්කෝප් කෑල්ලක්
තියේ අන්න ඒකින් ඉගෙන ගනින් සූදු කෙලින හැටි
"Skrill" walin deposit karanna baha neda Sri Lanka walin.
"Skrill" walin deposit karanna baha neda Sri Lanka walin.
Ba machan. Neteller hari Credi Card hari one
උපුල් අයියත් ආස නැද්ද?delete karapan me thread eka. ape un 1$ eka gaane hari kelawaganeewi
වයිල්ඩ් කියලා අලුතින් බයිස්කෝප් කෑල්ලක්
තියේ අන්න ඒකින් ඉගෙන ගනින් සූදු කෙලින හැටි

21 කියල එකක් තියෙනවා. ඒක බලපන් මචන්.. පට්ට..wild card
neda movie aka,
jason statham karaya black jack play korana aka neda![]()