සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වයිල්ඩ් කියලා අලුතින් බයිස්කෝප් කෑල්ලක්
    තියේ අන්න ඒකින් ඉගෙන ගනින් සූදු කෙලින හැටි :rofl:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඉතින් බන් එකක් කනාවට වගෙ පැරදුනොත් දිනපු 10-15ක සල්ලි එක පාර යනවනේ
    එකනේ මචන් මම කියල තියෙන්නේ popular bets වලට විතරක් දාන්න. Risk එක අඩු ඒවාට.. අනික තනි bet එකක් විතරක් දාන්න එපා. දානකොට bets 6k වගේ දාන්න..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    mama casino eke work karala thiyenwa.wadi hariyak earn karanne japan chinese korean minissu.lankawe gon harakta mole ne.un ekak win kaloth ada mage dawasa kiya kiya innawa eliwenakanma.ithin apita kiyanwa ane malli komahari dinawala denna kiya kiya.lol.pisso bn inne.chinese ewun ehema patta un molen gahanne.un godak play karanne black jack,baccarat.eka ganiyek awa hamadama 40000k genawa baccarat wala gahanwa ekaparama wining presantage eka balala 80000k aran yanawa.lose unoth aye danne ne.next day enawa.lankawe ewun ekata.lose unoth loan aran gahanawa ara lose una tika cover karaganna anthimata ekath ne.win karanna puluwan ekata molen play karanna one.Black jack thama hodama game eka.eka luck ekata wada molen play karanna thiyenne.patta game eka.
    ---Anunta kiyanne mokadha ? oya casino gahala money lot ekak earn karala elakiriyata bedannako. Anunta kiya kiya inne.
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ගේම දන්නවනන් හම්බකරන්න පුලුවන්
    Bet365 ත් හොදා
    ඔව් ඒකත් මේ සයිට් එක වගේ තමයි.. දන්නා කෙනාට සල්ලි හොයන්න ලේසී අපිට බැරි උනාට.. :D
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    වයිල්ඩ් කියලා අලුතින් බයිස්කෝප් කෑල්ලක්
    තියේ අන්න ඒකින් ඉගෙන ගනින් සූදු කෙලින හැටි :rofl:
    මෙන්න මේක බලපන් මචන්.. පට්ට ෆිල්ම් එකක්..

     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    වයිල්ඩ් කියලා අලුතින් බයිස්කෝප් කෑල්ලක්
    තියේ අන්න ඒකින් ඉගෙන ගනින් සූදු කෙලින හැටි :rofl:

    wild card

    neda movie aka,

    jason statham karaya black jack play korana aka neda :rofl: