සූරපප්ප ෆිල්ම් එක නැද්ද ඊයෙ සිර්සෙ ගියපු

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    රිවයින්ඩ් කරලා බලපන්. මාත් බලන්න ඕන පැය 48 වෙන්න කලින්. හැබැයි ගොඩක් පරණ වොයිස් නෑ. අලුත් වොයිස් රීප්ලේස් වෙලා සමහර චරිත වලට. අර සාස්තරකාරයාගේ වොයිස් එහෙම අලුත් එකක්.

    Sirasa tv 1 giyapu 1 nam thama upload karala naa... Itn 1 dubbed karapu 1 YouTube thiyenawa... Melooo rahak naa itn dubbing
    ඕකට සිරසෙන් නඩු දැම්මනේ. අයිතිය සිරසට තියෙන්නේ ඔය ෆිල්ම් එකේ. හෝල් එකේ පෙන්නුවෙත් සිරසෙන් ගෙන්නලා.

    කීයටද ගියෙ මචන් ? :dull:
    මට සෙට් වුනේ නම් 6ට. පටන් ගන්න ඇත්තේ 4ට වෙන්න ඕන. නැත්තන් 5ට. ටහිකෙන් ඇඩ් තොගයක් දැම්මේ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ado mama ude beluwa (PEO TV Rewind daala)..supiri ban :D mama oke english ekath balala thiyei hall ekaka..ada thamai feel une supiriyata..parana ayamai dub karala thiyenne
     
    • Love
    Reactions: Candid-B