සූරපප්ප ෆිල්ම් එක නැද්ද ඊයෙ සිර්සෙ ගියපු
lasantha wijerathna Junior member May 1, 2011 52 9 8 Mawanella Nov 29, 2020 #1 සූරපප්ප ෆිල්ම් එක නැද්ද ඊයෙ සිර්සෙ ගියපු Reactions: niyomax, Heshan Daminda and maduranga90
prasanna1992 Well-known member Apr 18, 2018 1,506 2,478 113 කොලොම්තොට Nov 29, 2020 #2 lasantha wijerathna said: සූරපප්ප ෆිල්ම් එක නැද්ද ඊයෙ සිර්සෙ ගියපු Click to expand... Sirasa tv 1 giyapu 1 nam thama upload karala naa... Itn 1 dubbed karapu 1 YouTube thiyenawa... Melooo rahak naa itn dubbing Last edited: Nov 29, 2020 Reactions: maduranga90
lasantha wijerathna said: සූරපප්ප ෆිල්ම් එක නැද්ද ඊයෙ සිර්සෙ ගියපු Click to expand... Sirasa tv 1 giyapu 1 nam thama upload karala naa... Itn 1 dubbed karapu 1 YouTube thiyenawa... Melooo rahak naa itn dubbing
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Nov 29, 2020 #3 echchara wigahata denna ba yako dingak hitahan
Candid-B Well-known member Apr 25, 2019 35,471 1 62,214 113 Mother Earth Nov 29, 2020 #4 කීයටද ගියෙ මචන් ?
lasantha wijerathna Junior member May 1, 2011 52 9 8 Mawanella Nov 29, 2020 #5 පරන කඩ්ටියමලු හඩ කැව්වෙ නේද බලන්න බැරි උනානෙ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,431 1 101,349 113 34 Kalutara Nov 29, 2020 #6 රිවයින්ඩ් කරලා බලපන්. මාත් බලන්න ඕන පැය 48 වෙන්න කලින්. හැබැයි ගොඩක් පරණ වොයිස් නෑ. අලුත් වොයිස් රීප්ලේස් වෙලා සමහර චරිත වලට. අර සාස්තරකාරයාගේ වොයිස් එහෙම අලුත් එකක්. prasanna1992 said: Sirasa tv 1 giyapu 1 nam thama upload karala naa... Itn 1 dubbed karapu 1 YouTube thiyenawa... Melooo rahak naa itn dubbing Click to expand... ඕකට සිරසෙන් නඩු දැම්මනේ. අයිතිය සිරසට තියෙන්නේ ඔය ෆිල්ම් එකේ. හෝල් එකේ පෙන්නුවෙත් සිරසෙන් ගෙන්නලා. Candid-B said: කීයටද ගියෙ මචන් ? Click to expand... මට සෙට් වුනේ නම් 6ට. පටන් ගන්න ඇත්තේ 4ට වෙන්න ඕන. නැත්තන් 5ට. ටහිකෙන් ඇඩ් තොගයක් දැම්මේ.
රිවයින්ඩ් කරලා බලපන්. මාත් බලන්න ඕන පැය 48 වෙන්න කලින්. හැබැයි ගොඩක් පරණ වොයිස් නෑ. අලුත් වොයිස් රීප්ලේස් වෙලා සමහර චරිත වලට. අර සාස්තරකාරයාගේ වොයිස් එහෙම අලුත් එකක්. prasanna1992 said: Sirasa tv 1 giyapu 1 nam thama upload karala naa... Itn 1 dubbed karapu 1 YouTube thiyenawa... Melooo rahak naa itn dubbing Click to expand... ඕකට සිරසෙන් නඩු දැම්මනේ. අයිතිය සිරසට තියෙන්නේ ඔය ෆිල්ම් එකේ. හෝල් එකේ පෙන්නුවෙත් සිරසෙන් ගෙන්නලා. Candid-B said: කීයටද ගියෙ මචන් ? Click to expand... මට සෙට් වුනේ නම් 6ට. පටන් ගන්න ඇත්තේ 4ට වෙන්න ඕන. නැත්තන් 5ට. ටහිකෙන් ඇඩ් තොගයක් දැම්මේ.
niyomax Well-known member Sep 24, 2014 4,595 7,483 113 Nov 29, 2020 #7 ado mama ude beluwa (PEO TV Rewind daala)..supiri ban mama oke english ekath balala thiyei hall ekaka..ada thamai feel une supiriyata..parana ayamai dub karala thiyenne Reactions: Candid-B
ado mama ude beluwa (PEO TV Rewind daala)..supiri ban mama oke english ekath balala thiyei hall ekaka..ada thamai feel une supiriyata..parana ayamai dub karala thiyenne
Mincha Active member Apr 3, 2019 202 115 43 Nov 29, 2020 #8 English dub walata wada sinhala dub feeling very vell