සූර්යග්‍රහනය

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මේ අවුරුද්දෙ මුල සූර්යග්‍රහනයක් තිබ්බා මතකද? මේ සිද්ධිය උනේ එදා.සුගතුයි දෙවින්දයි facebook එකේ චැට් කර කර හිටියේ.

    සුගත් - අඩෝ මචන් අද solar eclipse එක බැලුවද? මරු නේ ?
    දෙවින්ද - මොකක් ?
    සුගත් - solar eclipse එක බං. බැලුවෙ නැත්නම් වැඩක් නැ.ඉක්මනට බලපන්.
    දෙවින්ද – අඩේ සුගතා තරහ නැතුව මට link එක එවපන්කො.
    සුගත් -මොකක්?
    දෙවින්ද - solar eclipse එකේ link එක එවපන් යකෝ.
     
    • Like
    Reactions: anrdeknyke

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දෙවින්ද.. ඈවිත් පරිගණකයත් එක්කම
    වෙන්න ඈති ජිවිතය ගෙවන්නේ.. :D

    මේ පරිසරයේ සිදු වෙන වෙනස්කම් නොදෑනෙන්න ඈත්තේ ඒ නිසා කියලා අපි හිතමු.. :D;)
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    දෙවින්ද.. ඈවිත් පරිගණකයත් එක්කම
    වෙන්න ඈති ජිවිතය ගෙවන්නේ.. :D

    මේ පරිසරයේ සිදු වෙන වෙනස්කම් නොදෑනෙන්න ඈත්තේ ඒ නිසා කියලා අපි හිතමු.. :D;)


    :no::no::no::no::no::no: