සූර්යග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට අභ්‍යවකාශ ය&

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සූර්යග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට අභ්‍යවකාශ ය&


    nasa-voyager-1-spacecraft-art.jpg
    මීට වසර 36 කට පෙර 1977 වසරේ උඩුගුවනට යැවුණු නාසා ආයතනයේ වොයෙජර් - 01 අභ්‍යවකාශ යානය දැන් සූර්යග‍්‍රහ මණ්ඩලයේ සීමාවෙන් පිටත තාරකා අතර හිස් අවකාශය වෙත පිවිසී ඇති බව වාර්තා වනවා. සූර්ය ග‍්‍රහ මණ්ඩලයේ සීමාවෙන් පිටතට ගිය මිනිසා විසින් නිපදවූ පළමු අභ්‍යවකාශ වස්තුව මෙයයි. එය වෙත දැන් රේඩියෝ තරංගයක් යැවීමට පැය 17 කට වැඩි කාලයක් ගතවන බව සඳහන්. කෙසේ නමුත්, එය දැනට ගමන් කරන පැයට සැතපුම් ලක්ෂයක වේගයෙන් ගමන් කළ ද තවත් වසර 40,000 ක් යනතුරු තාරකාවක් මුණ නොගැසෙනු ඇති.

    voyager-interstellar-121203a-02.jpg
     

    TreadLightly

    Member
    Sep 13, 2013
    27
    1
    0
    yako awurudu 35k parana badu walin radio signal mechchara dura ewanawa mata uda thattuwe thiyena router eken wifi mage room ekata detect kara ganna ba.

    hari reddak ne yako.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    yako awurudu 35k parana badu walin radio signal mechchara dura ewanawa mata uda thattuwe thiyena router eken wifi mage room ekata detect kara ganna ba.

    hari reddak ne yako.

    ලෝභ නැතුව හොඳ router එකක් ගනින්.:lol:
    තව අවුරුදු 10කට පස්සෙත් බාල බඩු ගත්තොත් ඔහොම තමයි.:lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපොයි අනාගතෙ දවසක හදපු එවුන් හොයාගෙන ඔකා ආයෙ එනවා (සටාර් ට්‍රෙක් එකෙ):P

    එල එල:cool: