සූර්යයා විසින් සිකුරු නංගිව Rape කරනවද..?

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සූර්යයා විසින් සිකුරු නංගිව Rape කරනවද..?

    පෘතුවිය දෙපස සිටින බුධ සිකුරු සූර්යා මතින් ගමන් කිරීමක් බොහෝ විට සිදුවේ. සුර්යයා මතින් යම් ග්‍රහයෙකු ගමන් කිරීමක් සංක්‍රාන්තියක් ලෙස හැඳින්විය හැකිය.

    තාරක විද්‍යාවේදී උපකරණ අම්ඟින් මෙම සිකුරු සංක්‍රාන්තිය නැරඹුවද ජ්‍යාතිෂ විද්‍යාවේදී අංශක වලින් ගණනය කෙරේ.

    සූර්යයා යනු රෙජෙක්, පාලකයෙක් නිරූපනය වන ග්‍රහයෙකි. සිකුරු යනු ලාමක එනම් කාන්තාවක වැනි ග්‍රහයෙකි. බලවත් සුර්‍රයයා හරහා ලාමක සිකුරු ග්‍රහයා ගමන් කළ විට සිකුරාගේ බල මහිමය පීඩාවට ලක්වේ.

    එයින් සිකුරු නියෝජනය වන කරුණු හොඳට නරකට සිදුවේ. රවිගේ බලයෙන් සිකුරුගේ බලය පීඩාවට ලක් කිරීම හරහා කාන්තාවන් පීඩාවට ලක්වෙති.

    විවාහ බිඳ වැවීම්, ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම්, ස්ත්‍රී රෝග වර්ධනයක්, ඔවුන්ගේ සිත් පීඩා ශාරීරික ආඅපදා වැඩිවීමක් මෙන්ම ඇතැම්විට ස්ත්‍රී දූෂණ ද වර්ධනය විය හැකිය

    දියවැඩියාව වැනි රෝග වලින් පෙළෙන අයටද මෙයින් ශාරීරික පීඩා ඇතිවේ.

    සිකුරු සංක්‍රාන්තිය නිසා රවිගෙන් මිනිස් ශරීර වලටද යම් බලපෑමක් දැනෙනු ඇත.. මනසට නොව ඇඟටද දැනීමක් වේයි. එකම අංශකයේ ග්‍රහයන් ගමන් කිරීම නිසා කක්ෂ වලල්ලේදී ග්‍රහයුද්ධ ඇතිවුවද මෙය එවන් ග්‍රහ යුද්ධයක් නොවේ.

    -ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී පියසේන රතුවිතාන මහතා-
    --------------------------------------------------------------------------
    පසුවදන්

    *ඒක තමයි හසන්ත මහත්තයෝ මට කවදාවත් නැතිව ඊයේ රෑ නැග්ගේ.

    *ඒක තමයි මාත් හිතුව ඕක .... දැන් බලු පුට්ටුත් වැඩියි පාරවල් වල..
    හැම තැනම බලු රෑන් වැඩේට හෝ ගාල සෙට් වෙනවා ..
    සිරාවටම සිකුරගේ බලපෑම උන්ට අම්බානක ඇති..

    * කෙල්ලනේ, කකුල් දෙක මැදට මී කතුරක් අටවගනිල්ලා, අවුලක් උනොත් ච..ටා..ස්...
     
    Last edited:
    • Like
    Reactions: Honest-killer