සූර්ය කුණාටුවක් ඇති වේවි ද? (2012 loka winasaya)

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    සූර්ය කුණාටුවක් ඇති වේවි ද? (2012 loka winasaya)

    සූර්ය කුණාටුවක් ඇති වේවි ද?

    :(

    හිරුගේ ජීව කාලයෙන් අඩක් (කෝටි 450 ක්) දැනටමත් ගෙවී ඇත. මෙයින් වසර 20,000 කට පෙර සිදුවූ ලෙසට සූර්ය කුණාටුවක් (සූර්යයාගෙන් පිටවන ගිනියම් කැබැල්ලක්) පෘථිවියට වැදි ජීවින් සහ පරිසරයට අළු දුහුවිලි වීමට ඉඩ ඇත.
    විශේෂයෙන් විද්යුත් චුම්භක ශක්තිය නිසා විද්යුත් පරිපතවලට සෘජු බලපෑමක් ඇතිවිය හැක.
    සුනාමිය නිසා මුහුදු පත්ලේ ඇති ද්‍රව්‍යයන් විසිරී පැතිරී යයි. ගැඹුරු මුහුදේ ජීවත්වන විශාල මත්ස්‍යයින්ට එය ආහාරයකි. මත්ස්‍ය ප්‍රජාවේ (ගහනය) වැඩිවීමේ ස්ථාන දෙකක් (සේරු - චීන) මුහුදේ ඇත. නිරතුරුවම මුහුදු කම්පන සිදුවන ස්ථානවල සරු මත්ස්‍ය ගහනයක් ඇත.
    ගිනිකඳු පිපිරීම් නායයාම් වැනි සිදුවීම්වලින් පොළොව මතු පිට ද මෙයට සමාන්තර සංසිද්ධි ඇති වේ.
    ඉන්දු - ඕස්ට්‍රේලියා භූ තැටිය කි. මී. 500 ඈතින් විභේදනය වෙමින් පවතී. අනාගතයේදී ඒ ආශි‍්‍රත මුහුදේ චලනයක් ඇති වුවහොත් ලංකාවේ උස් කඳු නෑර සමස්ත භූමියම මුහුදු බත් වීමේ අවදානමක් මෙන්ම අන්තරාවක් ද ඇත. හිරු එළිය, වාතය, ජලය ස්වභාවික බලවේග කලම්බනය වූ විට එයට ඔරොත්තු දීමට මානවයා ආර්ථිකව, ශාරීරිකව හා අධ්‍යාත්මිකව පිරිපුන්ව හා ශක්තිමත්ව සිටිය යුතුය.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වෙන්නත් පුළුවන් බන් මොකද 2004 සුනාමි එනකන්ම ඔය ගැන අපි දනන් හිටියද නැනේ
    කියෙන් කි දෙනාද ඒ ගැන දනන් හිටියේ, එහෙම දෙයක් ගැන කතා කරද්දීත් හිනා උනා මිසක් හිතුවේ නැනේ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    වෙන්නත් පුළුවන් බන් මොකද 2004 සුනාමි එනකන්ම ඔය ගැන අපි දනන් හිටියද නැනේ
    කියෙන් කි දෙනාද ඒ ගැන දනන් හිටියේ, එහෙම දෙයක් ගැන කතා කරද්දීත් හිනා උනා මිසක් හිතුවේ නැනේ

    :yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    සූර්ය කුණාටුවක් ඇති වෙන්න පුලුවන් දෙයක්.ලෝකය විනශවෙන්නෙ වතුරෙනුයි ගින්නෙනුයි කියල තියෙනවනෙ.බුදුදහමට අනුවත් විනශයක් වෙන්නෙ ගින්නෙන් කියලා අහලා තියෙනව.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    වෙන්නත් පුළුවන් බන් මොකද 2004 සුනාමි එනකන්ම ඔය ගැන අපි දනන් හිටියද නැනේ
    කියෙන් කි දෙනාද ඒ ගැන දනන් හිටියේ, එහෙම දෙයක් ගැන කතා කරද්දීත් හිනා උනා මිසක් හිතුවේ නැනේ
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මිතුරනි,
    මං දන්නා විදිහට හොඳම සුනාමි අනතුරු ඇගවීම් පද්ධතිය ඇත්තේ ජපානයේ.නමුත් අද සිදුවූ අනතුරේදී එම පද්ධති හරි හැටි ක්‍රියා කර නැති බවයි සදහන් වුණේ,කෙතරම් තාක්ෂනය දියුණු වුවත් සොබාදහම් මාතාවට පිටු පාන්න අපිට බෑ.නොපමාව ධර්මයෙහි හැසිරෙන්න.එපමණයි අපේ දියුණුවට හේතු වාසනාවක් වන්නේ.

    ලොව පවතින සියලු දේ නැසෙන සුළු බව අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කල සේක. මිනිසා බව්තික සම්පත් වලින් දියුණු වුවත් දිනෙන් දින සිදුවන අධ්‍යාත්මික පිරිහීම නිසා සොබාදහමට විරුද්දව වැඩ කිරීමට පෙළඹී ඇත.එහි ඇති ඛේදජනක තත්වයනම් සුන්දර වූත් පවිත්‍රවුත් පරම රමණිය පෘතුවි තලය මිනිසා විසින්ම විනාස කිරීමයි.අසිරිමත් මිහිතලය අසුන්දර කිරීමට තරම් මානව සිත් කුරිරු වුයේ මන්දැයි නොදනිමි.මගේ මනසට හැගෙන පරිදි මුදල නම් වූ ඒකකය බොහෝ විපරිතවූ ක්‍රියාවලට බලපෑ බවයි.
    මෙම දුෂිත මනසවල් වලට පාඩමක් උගන්වා සොදුරුවූ රිද්මයට නැවත මිනිසා පෙළ ගැස්වීමට සිදුවන සිදුවීම් දාමයක ආරම්භයක් මෙය විය හැකිය.ලෝක විනාසය දැන්ම සිදුනොවන බව මා තරයේ විශ්වාස කරමි.මන්ද අපේ බුදුපියාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය සතයක් බැවින්.

    අවසාන වශයෙන් ඔබ සැමට පවසන්නේ.නොපමාව කුසලයෙහි යෙදෙන්න කියාය.
    ඔබ සැමට තෙරුවන් සරණයි!!!
     
    • Like
    Reactions: conservative

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Breaking News: A Sequentially second Earth Quake, bearing a magnitude of Riechster 6.6 has rattled Nagano and Nigiita Cities of Japan a short while ago, Escalating damages caused by an initial quake of much deadlier magnitude..Gravity of fresh damages unknown..United States table a parody of "Abnormal behaviour" amongst "Okinawa, Australian, Timor and Futuna" Earth plates...
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    වෙන්නත් පුළුවන් බන් මොකද 2004 සුනාමි එනකන්ම ඔය ගැන අපි දනන් හිටියද නැනේ
    කියෙන් කි දෙනාද ඒ ගැන දනන් හිටියේ, එහෙම දෙයක් ගැන කතා කරද්දීත් හිනා උනා මිසක් හිතුවේ නැනේ
    :yes::(
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මිතුරනි,
    මං දන්නා විදිහට හොඳම සුනාමි අනතුරු ඇගවීම් පද්ධතිය ඇත්තේ ජපානයේ.නමුත් අද සිදුවූ අනතුරේදී එම පද්ධති හරි හැටි ක්‍රියා කර නැති බවයි සදහන් වුණේ,කෙතරම් තාක්ෂනය දියුණු වුවත් සොබාදහම් මාතාවට පිටු පාන්න අපිට බෑ.නොපමාව ධර්මයෙහි හැසිරෙන්න.එපමණයි අපේ දියුණුවට හේතු වාසනාවක් වන්නේ.

    ලොව පවතින සියලු දේ නැසෙන සුළු බව අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කල සේක. මිනිසා බව්තික සම්පත් වලින් දියුණු වුවත් දිනෙන් දින සිදුවන අධ්‍යාත්මික පිරිහීම නිසා සොබාදහමට විරුද්දව වැඩ කිරීමට පෙළඹී ඇත.එහි ඇති ඛේදජනක තත්වයනම් සුන්දර වූත් පවිත්‍රවුත් පරම රමණිය පෘතුවි තලය මිනිසා විසින්ම විනාස කිරීමයි.අසිරිමත් මිහිතලය අසුන්දර කිරීමට තරම් මානව සිත් කුරිරු වුයේ මන්දැයි නොදනිමි.මගේ මනසට හැගෙන පරිදි මුදල නම් වූ ඒකකය බොහෝ විපරිතවූ ක්‍රියාවලට බලපෑ බවයි.
    මෙම දුෂිත මනසවල් වලට පාඩමක් උගන්වා සොදුරුවූ රිද්මයට නැවත මිනිසා පෙළ ගැස්වීමට සිදුවන සිදුවීම් දාමයක ආරම්භයක් මෙය විය හැකිය.ලෝක විනාසය දැන්ම සිදුනොවන බව මා තරයේ විශ්වාස කරමි.මන්ද අපේ බුදුපියාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය සතයක් බැවින්.

    අවසාන වශයෙන් ඔබ සැමට පවසන්නේ.නොපමාව කුසලයෙහි යෙදෙන්න කියාය.
    ඔබ සැමට තෙරුවන් සරණයි!!!

    1.gif

    ඈහ්ත යාලුව...
    11.gif

    තෙරුවන් සරණයි!
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    හිරු එළිය, වාතය, ජලය ස්වභාවික බලවේග කලම්බනය වූ විට එයට ඔරොත්තු දීමට මානවයා ආර්ථිකව, ශාරීරිකව හා අධ්‍යාත්මිකව පිරිපුන්ව හා ශක්තිමත්ව සිටිය යුතුය.

    meka tha wenna oni yalu