සූර්ය කුණාටුවක් ඇති වේවි ද? (2012 loka winasaya)
සූර්ය කුණාටුවක් ඇති වේවි ද?

හිරුගේ ජීව කාලයෙන් අඩක් (කෝටි 450 ක්) දැනටමත් ගෙවී ඇත. මෙයින් වසර 20,000 කට පෙර සිදුවූ ලෙසට සූර්ය කුණාටුවක් (සූර්යයාගෙන් පිටවන ගිනියම් කැබැල්ලක්) පෘථිවියට වැදි ජීවින් සහ පරිසරයට අළු දුහුවිලි වීමට ඉඩ ඇත.
විශේෂයෙන් විද්‍යුත් චුම්භක ශක්තිය නිසා විද්‍යුත් පරිපතවලට සෘජු බලපෑමක් ඇතිවිය හැක.
සුනාමිය නිසා මුහුදු පත්ලේ ඇති ද්‍රව්‍යයන් විසිරී පැතිරී යයි. ගැඹුරු මුහුදේ ජීවත්වන විශාල මත්ස්‍යයින්ට එය ආහාරයකි. මත්ස්‍ය ප්‍රජාවේ (ගහනය) වැඩිවීමේ ස්ථාන දෙකක් (සේරු - චීන) මුහුදේ ඇත. නිරතුරුවම මුහුදු කම්පන සිදුවන ස්ථානවල සරු මත්ස්‍ය ගහනයක් ඇත.
ගිනිකඳු පිපිරීම් නායයාම් වැනි සිදුවීම්වලින් පොළොව මතු පිට ද මෙයට සමාන්තර සංසිද්ධි ඇති වේ.
ඉන්දු - ඕස්ට්‍රේලියා භූ තැටිය කි. මී. 500 ඈතින් විභේදනය වෙමින් පවතී. අනාගතයේදී ඒ ආශි‍්‍රත මුහුදේ චලනයක් ඇති වුවහොත් ලංකාවේ උස් කඳු නෑර සමස්ත භූමියම මුහුදු බත් වීමේ අවදානමක් මෙන්ම අන්තරාවක් ද ඇත. හිරු එළිය, වාතය, ජලය ස්වභාවික බලවේග කලම්බනය වූ විට එයට ඔරොත්තු දීමට මානවයා ආර්ථිකව, ශාරීරිකව හා අධ්‍යාත්මිකව පිරිපුන්ව හා ශක්තිමත්ව සිටිය යුතුය.