# සූර්ය බලශක්තිය

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    The have messed up tripping sequence and that's why an islandwide failure occurred. The monopoly doesn't reveal what really happened and they do not learn from the mistake. it happened in 2016 and no one in CEB knows what happened and how to avoid the same mistake. Even this time failure true information is not even shared with transmission engineers.
    This mafia should be restructured immediately.
    True... exact details are not divulged. It's surely a cascading failure. The study of the sequence of events got to be analyzed by the engineers and need to take steps to avoid the recurrence of another similar situation.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ලංකාවට හොදට අව්ව එන එක ඇත්ත. නමුත් එහෙම කියලා roof top සොලාර් එක නෙවෙයි විසදුම. පොඩි පොඩි power generation ආවම සම්පුර්ණ grid manageemnt එක complex වෙනවා. වෙන්න ඕනේ හරි නම් සොලර් ෆාර්ම් දාන එක බැටරි bank එක්ක.
    මේක නිකන් හරියට bus එකේ ගමනක් යනවා වගේ වැඩක්. හැම තැනින්ම මිනිස්සු නග්ගන්නේ බස්සන්නේ නැතිව නියමිත ස්ථාන වලින් විතරක් නැවත්තුවොත් විතරයි ඔයාට ගමන ඉක්මනට කාර්යක්ෂම ඉන්දන පිරිමස්මක් එක්ක යන්න පුළුවන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    ඔය මගුල් කරලා වැඩක් නැහැ මෙගාවොට් 2000 ක වත් නිෂ්ටික බලාගාරයක් ගැහුවොත් තමා ලංකාවට ගොඩ යන්න පුළුවන්.
    නැත්නම් හැමදාම මේ ප්‍රශ්නේ තමයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    ඔය මගුල් කරලා වැඩක් නැහැ මෙගාවොට් 2000 ක වත් නිෂ්ටික බලාගාරයක් ගැහුවොත් තමා ලංකාවට ගොඩ යන්න පුළුවන්.
    නැත්නම් හැමදාම මේ ප්‍රශ්නේ තමයි

    We need more base load power. We should think of going into nuclear, or at least start planning about it. Short term we need more clean coal fired plants. There are containerised nuclear power plants, not cheap to purchase - but cheap to run. There are hidden costs in terms of staff training and operations.
     
    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    Nuclear scene එකේ අවුල මට පේන විදිහට waste store කරන්න තැනක් නැතිකම ලංකාව තුල.
     
    • Like
    Reactions: imhotep

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    solar project ekakata loku wiyadamak yanawa. Samanya gedarakata nam 1 mil withara. kohomath minissu solar dagannawanam electricity consumption gena wediya balanne nea ethakota oya AC, microwave, ovens wage tikak wedipura current eka one badu pawichchiya niknma wedi wenawa