සූර් වූ නිළිය ඇදගෙන වැටේ
සූර් වූ නිළිය ඇදගෙන වැටේ
01/26/2013
By තම්බපණ්ණී පුවත්
හුවමාරු කරන්න
එක් සුරූපී නිළියක් පසුගිය දවසක ප්රසිද්ධ හෝටලයක පැවති සාදයකදී පෙරේතයා පොළොවේ ගැහුවා වගේ හතරමුණින් වැටී ඇත. තම සැමියා සහ දරුවන් ද සමග පැමිණ සිටි ඇය මෙසේ වැටී ඇත්තේ මතින් සූර් වී සිටි නිසා බැව් ආරංචි වී ඇත.
පසුගිය කාලයේ මේ නිළිය මහත් සේ අන්තර්ජාලය ඔස්සේ කතාබහට ලක්විය. එබැවින් ක්ෂේත්රයේ උදවිය පවසන්නේ අන්තර්ජාලේ පළවුණු දේවල් දරාගන්න බැරිව ඒ දුකට බීලා මෙසේ ඇදගෙන වැටුණු බවයි.

කවුද බං මේකි ?